Category: උණුසුම් පුවත්

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ජාතික කාන්තා සතියක්

Author- March 3, 2025

ඊයේ (02) දිනයේ සිට එළ⁣ඹෙන (08) වැනිදා දක්වා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් “ජාතික කාන්තා සතියක්” ප්‍රකාශයට පත් කරතිබෙනවා. එළ⁣ඹෙන (08) වැනිදාට යෙදී ඇති ... Read More

ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවා ඇඩ්‍රියන් බ්‍රෝඩි,හොඳම නිළිය මිකී මැඩිසන්

Author- March 3, 2025

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය සඳහා සම්මානය අනෝරා චිත්‍රපටය දිනාගත්තා. එමෙන්ම හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය ඇඩ්‍රියන් බ්‍රෝඩි දිනා ගත් අතර, හොඳම නිළියට හිමි ... Read More

නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

Author- March 3, 2025

උත්සව සමයේ ජනතාවට හිඟයකින් තොරව අතවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ... Read More

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි

Author- March 3, 2025

නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ... Read More

අණ නොතැකූ ට්‍රක් රථයකට පොලීසියෙන් වෙඩි

Author- March 2, 2025

පේදුරුතුඩුවේදී පොලිස් අණ නොතකා ගිය ට්‍රක් රථයකට පොලීසිය පසුපස හඹා ගොස් වැල්වැටිතුරෙයි හිදී වෙඩි තබා තිබේ. පොලීසිය පැවසුවේ මෙම රථය තුළ වැලි සහ සැක සහිත ... Read More

කීත් නොයාර් පැහැරගැනීමේ සිද්ධියට හිටපු බුද්ධි අංශ නිලධාරින් දෙදෙනෙක් අත්අඩංගුවට

Author- March 2, 2025

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගෙන ගොස් බරපතළ තුවාල සිදු කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (01) එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ ... Read More

යාල ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දැමේ

Author- March 1, 2025

පවතින වැසි තත්ත්වය පහව යනතුරු යාල ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසාදැමීමට තීරණය කළ බව එව වනෝද්‍යානය භාර මනෝජ් විද්‍යාරත්න මහතා පවසයි. පසුගිය දින දෙක තුළ ඇදහැළුණු ... Read More

ප්‍රවීණ රංගන ශිල්පිනි සුසන්තා චන්ද්‍රමාලි ජීවිත රඟමඬලින් බැස යයි

Author- March 1, 2025

ප්‍රවීණ රංගන ශිල්පිනි සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. කලක සිට රෝගාතුරුව සිටි ඒ මහත්මිය මියයන විට 61 වැනි වියේ පසුවිය. මුතුපලස, චාරුලතා, දෙනුවර මැණිකේ, ... Read More

ආර් ථික අර් බුදයකින් ආණ්ඩුව වට්ටන්න හිතනවානම් ඒක සිහිනයක් – ජනපති

Author- February 28, 2025

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මඟින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ තුන්වන සමාලෝචන වාර්තාව අද (28) දින එම අරමුදලේ විධායක මණ්ඩලය වෙත ... Read More

ජනාධිපතිගේ විදෙස් සංචාර සඳහා මුදල් වියදම් වූ හැටි

Author- February 28, 2025

ජනාධිපතිවරයාගේ විදෙස් සංචාර 3 සඳහා රුපියල් මිලියන 1.8 ක් වියදම් වූ ආකාරය සම්බන්ධයෙන් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (28) පාර්ලිමේන්තුවේ දී කරුණු පැහැදිළි කිරීමක් සිදුකළා. ... Read More