Category: උණුසුම් පුවත්
ශ්‍රී ලංකාවේ අනාගතය සුබයි – පීටර් බෲවර්
ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ අනාගතය සුබදායී වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර් මහතා පවසයි. ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම ... Read More
යුක්‍රේනයට ලබාදෙන හමුදා ආධාර අත්හිටුවීමට ඇමරිකාව තීරණය කරයි
යුක්රේනයට ලබාදෙන හමුදා ආධාර අත්හිටුවන බව ධවල මන්දිරය ප්‍රකාශ කරනවා. ඇමරිකාව යුක්රේනයට ලබාදෙන හමුදා ආධාර අත්හිටුවන බව ධවල මන්දිර නිලධාරියෙකු ප්‍රකාශ කළා. වසර තුනකට පෙර ... Read More
ජනතාවගේ නීරෝගීතාවය වෙනුවෙන් පෝෂණය පිළිබඳ තෙවසරක අඛණ්ඩ වැඩපිළිවෙලක්
ඉදිරි වසර තුනක කාල පරිච්ජේදය සඳහා අඛ්ණ්ඩ පෝෂණ වැඩපිළීවෙළක් දියත් කිරීමට සැලසුම් කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා ඔහු මේ බව කියා සිටියේ අදට ... Read More
සීසන් ඇති සිසුන් සහ පුරවැසියන් මගහැර යන ලංගම බස්රථ රියදුරන්ට වැඩ වරදී
පාසැල් දරුවන් සහ ලංගම වාර ප්‍රවේශපත්‍ර (සීසන්) ඇති පුරවැසියන් මගහැර ධාවනය වන ලංගම බස්රථ රියදුරන් සම්බන්ධයෙන් 1958 අංකයට දැනුම් දෙන ලෙස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ ... Read More
අද සිට වැස්ස අඩු වෙයි
දිවයිනේ පැවති වැසි තත්ත්වයේ අඩුවීමක් අද (04) දිනයේ සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල ... Read More
දළදා ප්‍රධර් ශනය සමයේ බෞද්ධ කොඩියක් ප්‍රධර් ශනය කරන්න
ශ්‍රී දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන කාලසීමාවේ දිවයින පුරා නිවාස සහ රථ වාහන වල බෞද්ධ කොඩියක් ප්‍රදර්ශනය කරන්නැයි ශ්‍රී දළදා තේවාව භාර, අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ ... Read More
අද ඩොලරයේ අගය
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (03) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ... Read More
ඉන්ධන බෙදා හැරිමේ ක්‍රියාවලිය අඩපන කරන පිරිසක් ගැන CIDයට පැමිණිල්ලක්
ඉන්ධන බෙදා හරින නියෝජිතයින් යැයි කියා ගන්නා කණ්ඩායමක් ඉන්ධන බෙදා හැරිමේ ක්‍රියාවලිය අඩපන කරමින් රජය අපහසුතාවට පත් කිරිමේ උත්සහයක නිරත වන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ... Read More
මාර් තු 5 රට පුරා වර්ජනයක් ? – වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ අමතර රාජකාරි දීමනාව සහ නිවාඩු දින දීමනාව කප්පාදුව සම්බන්ධයෙන් මෙහිදී විරෝධය පළ කර ඇති අතර ඒ සඳහා සාධනීය ප්‍රතිචාරයක් රජයේ පාර්ශවයෙන් නොලැබුණෙහොත් ... Read More
‘මීනගයා’ දුම්රිය කාලසටහන වෙනස් වෙයි
රාත්‍රී කාලයේ ධාවනය වන දුම්රියන්හි වන අලින් ගැටීම වැලැක්වීම සඳහා අමතර වේග සීමා ක්‍රියාත්මක කිරීම සහ දුම්රිය කාලසටහන් සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. Read More