Category: උණුසුම් පුවත්

අත්අඩංගුවට ගත් ඩේසි ආච්චි අධිකරණයට

Author- March 5, 2025

අද (05) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි ඩේසි ෆොරස්ට් නමැත්තිය අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇයව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ... Read More

දේවගැති ජෙරොම්ගේ විදෙස් ගමන් තහනම ඉවත් කෙරේ

Author- March 5, 2025

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු යන අයට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කෙරුණා. ජාතීන් අතර ආගමික සහයෝගීතාවට බාධා එල්ලවන පරිදි දේශන සිදුකළ බවට වන චෝදනාවට අදාළව ... Read More

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන්ගේ ප්‍රවේශ පත්‍ර තැපෑලට

Author- March 5, 2025

මෙවර සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන්ගේ ප්‍රවේශ පත්‍ර තැපෑලට යොමු කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත් විදුහල්පතිවරුන්ටත් පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත් ඔවුන්ගේ ... Read More

පවුල් සෞඛ්‍ය සේවාවට නිසි ඇගයීමක් ලබා දෙනවා  

Author- March 5, 2025

මෙරට ක්‍රියාත්මක පවුල් සෞඛ්‍ය සේවාව ජනතාවගේ නිසි ඇගයීමකට ලක් වුවත්, රජයක් විසින් එම නිසි ඇගයීමක් එම සේවාවට ලබාදුන්නේ ද යන්න ගැටළුවක් බවත්, මේ දක්වා නොලැබුණු ... Read More

දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

Author- March 5, 2025

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ... Read More

දශක තුනකට පසු ජපානයට දැවැන්ත ලැව්ගින්නක්

Author- March 4, 2025

දශක තුනකට පසු හටගෙන ඇති දැවැන්තම ලැව්ගින්නට ජපානය මේ වනවිට මුහුණ දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා දෙදහසකට අධික ගිනි නිවන ... Read More

ඉෂාරා ගැන හරි තොරතුරක් දුන්නොත් රුපියල් ලක්ෂ 12ක්

Author- March 4, 2025

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ සැඟව සිටින ප්‍රධාන සැකකාරිය සම්බන්ධයෙන් සාර්ථක තොරතුරක් ලබා දෙන අයෙකුට රුපියල් ... Read More

නව සූත්‍රයට තෙල් බෙදුම්කරුවන්ගේ එකඟතාවය

Author- March 4, 2025

ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉදිරිපත් කර ඇති නව සූත්‍රයට තෙල් බෙදුම්කරුවන් එකඟතාව පළ කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. අද ... Read More

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Author- March 4, 2025

නාම යෝජනා කැඳවීමේ දැන්වීම නිකුත් කළ පළාත් පාලන ආයතන 336 හි ඡන්ද විමසීම සඳහා තැපෑලෙන් ඡන්දය දීමට සුදුසුකම් ලැබූවන්ගේ අයදුම්පත් භාර ගැනීමේ කාල සීමාව ඊයේ ... Read More

ජනතාව පිඩාවට පත් කරන අසාධාරණ වෘත්තීය ක්‍රියාමාර් ග සිදු කරන්න එපා

Author- March 4, 2025

ජනතාව පිඩාවට පත් කරමින් අසාධාරණ වෘත්තීය ක්‍රියාමාර්ග සිදු නොකරන්නැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද(04) පාර්ලිමේන්තුවේදී පැවසුවා. මෙවර ... Read More