Category: උණුසුම් පුවත්

ජනතාවගේ නීරෝගීතාවය වෙනුවෙන් පෝෂණය පිළිබඳ තෙවසරක අඛණ්ඩ වැඩපිළිවෙලක්

Author- March 4, 2025

ඉදිරි වසර තුනක කාල පරිච්ජේදය සඳහා අඛ්ණ්ඩ පෝෂණ වැඩපිළීවෙළක් දියත් කිරීමට සැලසුම් කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා ඔහු මේ බව කියා සිටියේ අදට ... Read More

සීසන් ඇති සිසුන් සහ පුරවැසියන් මගහැර යන ලංගම බස්රථ රියදුරන්ට වැඩ වරදී

Author- March 4, 2025

පාසැල් දරුවන් සහ ලංගම වාර ප්‍රවේශපත්‍ර (සීසන්) ඇති පුරවැසියන් මගහැර ධාවනය වන ලංගම බස්රථ රියදුරන් සම්බන්ධයෙන් 1958 අංකයට දැනුම් දෙන ලෙස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ ... Read More

අද සිට වැස්ස අඩු වෙයි

Author- March 4, 2025

දිවයිනේ පැවති වැසි තත්ත්වයේ අඩුවීමක් අද (04) දිනයේ සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල ... Read More

දළදා ප්‍රධර් ශනය සමයේ බෞද්ධ කොඩියක් ප්‍රධර් ශනය කරන්න

Author- March 3, 2025

ශ්‍රී දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන කාලසීමාවේ දිවයින පුරා නිවාස සහ රථ වාහන වල බෞද්ධ කොඩියක් ප්‍රදර්ශනය කරන්නැයි ශ්‍රී දළදා තේවාව භාර, අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ ... Read More

අද ඩොලරයේ අගය

Author- March 3, 2025

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (03) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ... Read More

ඉන්ධන බෙදා හැරිමේ ක්‍රියාවලිය අඩපන කරන පිරිසක් ගැන CIDයට පැමිණිල්ලක්

Author- March 3, 2025

ඉන්ධන බෙදා හරින නියෝජිතයින් යැයි කියා ගන්නා කණ්ඩායමක් ඉන්ධන බෙදා හැරිමේ ක්‍රියාවලිය අඩපන කරමින් රජය අපහසුතාවට පත් කිරිමේ උත්සහයක නිරත වන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ... Read More

මාර් තු 5 රට පුරා වර්ජනයක් ? – වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Author- March 3, 2025

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ අමතර රාජකාරි දීමනාව සහ නිවාඩු දින දීමනාව කප්පාදුව සම්බන්ධයෙන් මෙහිදී විරෝධය පළ කර ඇති අතර ඒ සඳහා සාධනීය ප්‍රතිචාරයක් රජයේ පාර්ශවයෙන් නොලැබුණෙහොත් ... Read More

‘මීනගයා’ දුම්රිය කාලසටහන වෙනස් වෙයි

Author- March 3, 2025

රාත්‍රී කාලයේ ධාවනය වන දුම්රියන්හි වන අලින් ගැටීම වැලැක්වීම සඳහා අමතර වේග සීමා ක්‍රියාත්මක කිරීම සහ දුම්රිය කාලසටහන් සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. Read More

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ජාතික කාන්තා සතියක්

Author- March 3, 2025

ඊයේ (02) දිනයේ සිට එළ⁣ඹෙන (08) වැනිදා දක්වා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් “ජාතික කාන්තා සතියක්” ප්‍රකාශයට පත් කරතිබෙනවා. එළ⁣ඹෙන (08) වැනිදාට යෙදී ඇති ... Read More

ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවා ඇඩ්‍රියන් බ්‍රෝඩි,හොඳම නිළිය මිකී මැඩිසන්

Author- March 3, 2025

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය සඳහා සම්මානය අනෝරා චිත්‍රපටය දිනාගත්තා. එමෙන්ම හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය ඇඩ්‍රියන් බ්‍රෝඩි දිනා ගත් අතර, හොඳම නිළියට හිමි ... Read More