Category: උණුසුම් පුවත්

ජාතික, ආගමික සහ සාමාජීය සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාමාර් ග ගැනීමට කිසිසේත් පසුබට වන්නේ නැහැ

Author- July 18, 2025

රජයේ කටයුතුවලදී මහා සංඝරත්නයේ අනුශාසනා අපේක්ෂා කරන බවත් ජාතික, ආගමික සහ සාමාජීය සංවර්ධනය උදෙසා සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට නොපසුබටව කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ... Read More

ඩොනල්ඩ් ට්‍රම්ප්ට නිදන්ගත නහර රෝගයක්

Author- July 18, 2025

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිදන්ගත නහර රෝගයකින් පෙළෙන බව ධවල මන්දිරය නිවේදනය කරයි. ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් පැවසුවේ, රෝග නිර්ණය සඳහා පරීක්ෂණයක්ද සිදුකළ ... Read More

දුම්රියක ගැටී වන අලියෙකු මරුට

Author- July 18, 2025

කොළඹ සිට මඩකලපුව බලා අද (18) අලුයම ධාවනය වුණු දුම්රියේ වනඅලියෙකු ගැටී තිබේ. අනතුරෙන් වනඅලියා මියගොස් ඇති අතර අලුයම 5:30ට පමණ ගල්ලෑල්ල සුදුනෙළුම් ගම ප්‍රදේශයේදී ... Read More

අද සවස ගිගුරුම් සහිත වැසි

Author- July 18, 2025

සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද දිනය සඳහා කාලගුණ අනාවැකිය ... Read More

ෂාරුක් ශ්‍රී ලංකාවට නොපැමිණෙන බව දැනුම්දෙයි

Author- July 17, 2025

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් නොවැළැක්විය හැකි හේතුවක් මත මෙරටට නොපැමිණෙන බව දැනුම් දී ඇති බව City of Dreams Sri Lanka නිවේදනය කර තිබෙනවා. City ... Read More

අධ්‍යාපනය හා දරුවන්ගේ ජීවිත එක්ක දේශපාලනය ගාව ගන්න එපා

Author- July 17, 2025

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළත් නොවන බවට ඇතැම් පිරිස් දේශපාලන අරමුණින් යුතුව සාවද්‍ය ප්‍රකාශ සිදුකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසයි. ... Read More

අගහරු ග්‍රහයාගේ විශාලතම කැබැල්ල අලෙවි වෙයි

Author- July 17, 2025

2023 බටහිර අප්‍රිකානු නයිජර් ප්‍රාන්තයෙන් සොයා ගත් කිලෝ ග්‍රෑම් 24යි ග්‍රෑම් 500ක උල්කාපාතයක් වන අගහරු ග්‍රහයාගේ පෘථිවියේ විශාලතම කැබැල්ල ඇමෙරිකානු ඩොලර් මිලියන 5යි දශම 3කට ... Read More

ඇහැලේපොළ වලව්වේ ඉටි රූප කෞතුකාගාරය විවෘත කෙරේ

Author- July 17, 2025

මහනුවර ඓතිහාසික ඇහැලේපොළ වලව්වේ ඉටි රූප කෞතුකාගාරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් අද (17) පෙරවරුවේ විවෘත කෙරිණි නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිසංස්කරණය කරන ලද ... Read More

හෙද සේවයට ලබාදී තිබූ නියෝගයක් බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ‍යෙන් නියෝගයක්

Author- July 17, 2025

රජයේ සේවයේ නියුතු හෙද ශ්‍රේණි හතරක හෙද නිලධාරීන් හා නිලධාරිනියන් වයස අවුරුදු හැටේදී (60) දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ඉකුත් රජය සමයේ අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන ... Read More

SPA ගොස් ඩෙකා නැටූ පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්

Author- July 17, 2025

සම්බාහන මධ්‍යස්ථානයක ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් මාතර කොට්ඨාශයේ පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවය කළ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනමට ලක් කර ඇති බව පොලීසිය පවසනවා. ඒ අනුව මෙම ... Read More