Category: උණුසුම් පුවත්

පාරිසරික ප්‍රශ්න කියන්න WhatsApp අංකයක්

Author- February 14, 2025

පරිසර අමාත්‍යංශය විසින් පරිසර සංරක්ෂණය උදෙසා ජනතා සහභාගීත්වය ලබා ගැනීමේ අරමුණෙන් පාරිසරික ගැටලු අමාත්‍යවරයාට සහ නියෝජ්‍ය අමාත්‍යවරයාට යොමු කිරීම උදෙසා හා එම ගැටලුවලට කඩිනම් විසඳුම් ... Read More

යෝෂිත ට සහ ඩේසිට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ

Author- February 14, 2025

යෝෂිත රාජපක්ෂට සහ ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරමින් නඩු පවරා තිබේ. Read More

සෙම්ප්‍රතිශ්‍යාව සහ ඒ ආශ්‍රිත වෛරස් රෝග ව්‍යාප්තියක්

Author- February 14, 2025

සෙම්ප්‍රතිශ්‍යාව සහ ඒ ආශ්‍රිත වෛරස් රෝග ව්‍යාප්ත වීමේ වර්ධනයක් මේ දිනවල දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි. ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නෙරන්ජන් දිසානායක මහතා ... Read More

කැන්ගරුවන් පරදා සිංහයන්ට සුපිරි ජයක්

Author- February 14, 2025

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය. මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ... Read More

නාමල්ගේ නීති උපාධිය ගැන CIDයෙන් විමර් ශනයක්

Author- February 14, 2025

පාර් ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නීති විද්‍යාලයේ විභාගයක් සඳහා නීත්‍යාණුකූල නොවන ආකාරයට පෙනී සිටීම සම්බන්ධව කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ ... Read More

ශ්‍රී ලංකා කැන්ගරු දෙවැනි එක්දින තරඟය අද

Author- February 14, 2025

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර එක් දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙයි. තරගාවලියේ පළමු තරගය ලකුණු 49කින් ජය ගත්තේ සත්කාරක ශ්‍රී ... Read More

ආදරවන්තයින්ගේ දිනයේ සැරිසරන අසත්‍ය පුවතක් ගැන දැනුම් දීමක්

Author- February 14, 2025

අදට යෙදී ඇති ආදරවන්තයින්ගේ දිනයේදී පාසල් සහ උපකාරක පන්ති නොපැවැත්වෙන බවට සංසරණය වන පුවත අසත්‍යක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ බවට හැගෙන ... Read More

අදත් වැස්ස නෑ

Author- February 14, 2025

අද (14) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු-මැද ,නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල ... Read More

2025 අයවැය සකස් කිරීමේ සාකච්ඡාවක්

Author- February 13, 2025

පෙබරවාරි 17 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2025 වසර සඳහා වනඅයවැය ලේඛනය සකස් කිරීමේ අවසන් අදියරේ,පූර්ව සාකච්ඡාවක් අද (13) පස්වරුවේ පවත්වා තිබෙනවා. ඒ ජනාධිපති අනුර ... Read More

හොරණ කර් මාන්ත පුරයක ගින්නක්

Author- February 13, 2025

හොරණ, බොරළුගොඩ කර්මාන්ත පුරයෙහි අද (13) පස්වරුවේ ගින්නක් හටගෙන තිබේ. කුරුඳු ආශ්‍රිත සුවඳ විලවුන් නිපදවන කර්මාන්ත ශාලාවක මෙම ගින්න හටගෙන ඇත. හොරණ ගිනිනිවීමේ ඒකකය විසින් ... Read More