Category: උණුසුම් පුවත්

ජා ඇළ වෙඩි පත්තු වෙයි – අයෙක් මරුට

Author- February 21, 2025

ජා ඇළ පමුණුගම මෝගන්වත්ත වෙරළ තීරයේ නාඳුනන තුවක්කුකරුවෙකු පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබේ. ඊයේ (20) රාත්‍රියේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇත. ඝාතනය සිදුකර ඇත්තේ ... Read More

ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාව සම තරගකරුවෙක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාවයි

Author- February 21, 2025

නවෝත්පාදන ක්ෂේත්‍රයේ සම-තරගකරුවෙක් නොවන ශ්‍රී ලංකාව, අනෙකුත් රාජ්‍ය හා සම-තරගකරුවෙකු බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා පැවසුවේ මෙම ... Read More

මිද්දෙණිය ඝාතනයට පොලිස් නිලධාරියෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

Author- February 21, 2025

මිද්දෙණිය ඝාතනයට පොලිස් නිලධාරියෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට මිද්දෙනිය ඝාතනය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අද (21) පැවැති පාර්ලිමේන්තු සභාවාරයේදී අදහස් දක්වමින් මහජන ... Read More

OnmaxDT ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

Author- February 21, 2025

ඔන්මැක්ස් ඩීටී මූල්‍ය වංචාවේ ප්‍රධාන සැකකරු ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔහුව දිවයිනට රැගෙන ඇවිත් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ... Read More

හිටපු SDIG ලලිත් ජයසිංහට වසර 4ක සිරදඬුවමක්

Author- February 21, 2025

විද්‍යා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු මුල් අවස්ථාවේදී මුදාහැරි බවට චෝදනා එල්ල වූ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් ... Read More

පාතාලය අවසන් කිරීමට සියලු ක්‍රියාමාර් ග ගන්නවා

Author- February 21, 2025

ඉදිරි කාලය තුළ පාතාල ක්‍රියාකාරකම් අවසන් කිරීමට සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. 10 වැනි පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක ... Read More

අද ගිගුරුම් සහිත වැස්සක්

Author- February 21, 2025

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල අද (21) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... Read More

සංජීව ඝාතනයේ සැකකරුගේ නම සම්බන්ධයෙන් අධිකරණයට මෝසමක්

Author- February 20, 2025

පාතාල කල්ලි නායකයෙකු බව කියන ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (19) අත්අඩංගුවට ගත් සැකකරුගේ නම මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් ලෙස ප්‍රකාශ කිරීම තුළින් එම නම් ... Read More

වැඩිම බලු සපා කෑම් වාර් තාවීම ගම්පහින්

Author- February 20, 2025

2024 වසරේ ජනවාරි 01 වනදා සිට දෙසැම්බර් 31 දක්වා වාර්තා වී ඇති සුනඛ සපාකෑම් සංඛ්‍යාව 184,926ක් බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ඔහු මේ බව ... Read More

ගණේමුල්ල සංජීව ඝාතනයට සැකපිට පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

Author- February 20, 2025

ගණේමුල්ල සංජීවට වෙඩි තැබිමේ සිද්ධියට සම්බන්ධව මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරියෙකු ද කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මීගමුව මූලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව අපරාධ ... Read More