Category: උණුසුම් පුවත්
අද ප්‍රදේශ කිහිපයකට වැසි
අද (24) දින රාත්‍රී කාලයේ සිට, ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි සහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වේ. කාලගුණවිද්‍යා ... Read More
විශේෂ දළදා ප්‍රදර් ශනයක් අප්‍රේල් මාසයේදී
සාමාන්‍ය පොදු මහජනතාව වෙනුවෙන් විශේෂ දළදා ප්‍රදර්ශනයක් එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා ... Read More
ජාතික ආරක්ෂාවට කිසිදු තර් ජනයක් නැහැ – ජනපති
රට තුළ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද (23) මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳපුදාගැනීමට පැමිණි අවස්ථාවේදී ජනාධිපතිවරයා ඒ ... Read More
සංජීව ඝාතනයට තවත් තිදෙනෙක් අත්අඩංගුවට
ගනේමුල්ල සංජීව ඝාතනයට අදාළව තවත් සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව මේ දක්වා එම ඝාතනයට අදාළව පුද්ගලයින් 08 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ... Read More
බස් රථයක් ගිනි ගනී – ගින්නට හසුවී අයෙක් මරුට
අද (22) අලුයම බස් රථයක් ගිනි ගැනීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. පොලීසිය සඳහන් කළේ අද අලුයම් කාලයේ උඩමළුව පොලිස් වසමේ ජේතවනාරාමය අසල විශ්‍රාම ශාලාවක් ආසන්නයේ ... Read More
මීගමුවේදී සිදු කිරීමට ගිය වෙඩි තැබීමක් අනු නවයෙන් මග හැරෙයි
මීගමුව ප්‍රදේශයේදී අද (21) දහවල් සිදු කිරීමට ගිය වෙඩි තැබීමක් ව්‍යාර්ථ වී තිබෙනවා . වෙළෙඳසැලක හිමිකරුවෙක් ඉලක්ක කරගනිමිනුයි මෙම වෙඩි තැබීම සිදුකිරීමට තැත් කර ඇත්තේ. ... Read More
ඇමෙරිකානුවන්ට මේ දවස්වල බිත්තර කන්න වෙන විදිහ
ඇමෙරිකාවේ බිත්තර මිල ඉහළයාම හා බිත්තර හිගවීම සමග පාරිභෝගිකයෙකුට එක්වරකට මිලදී ගත හැකි බිත්තර ප්‍රමාණය සීමා කර තිබෙනවා. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා ... Read More
කොටස් වෙළඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය ඒකක අද (21) දිනයේ 30.34කින් ඉහළගොස් තිබෙනවා. ප්‍රතිශතාත්මක ලෙස එය0.18 %ක ඉහළ යාමක්. මෙම ඉහළ යාමෙන් පසු ... Read More
රට තුළ පවතින පාතාල ක්‍රියා සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය සහ පාතාල ක්‍රියා සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (21) පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් කළේය. "19 වනදා අලුත්කඩේ අධිකරණයේ ... Read More