Category: උණුසුම් පුවත්
ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නෑ
මාර් තු මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලේ සංශෝධනයක් සිදුනොකරන බව එම සමාගම දැනුම් දී තිබේ. එම සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා මේ බව ... Read More
සංජීව ඝාතන සිද්ධියේ රහස් වාර් තාවක් අධිකරණයට
සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරරත්න ඝාතනය සම්බන්ධයෙන් රහස්‍ය වාර්තාවක්, විමර්ශනය මෙහෙයවන කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවට වාර්තා වනවා. මෙම ... Read More
දිස්ත්‍රික්ක දෙකකට නාය යාම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, හාලි ඇළ, බදුල්ල, කන්දකැටිය, ඌව පරණගම, මීගහකිවුල සහ සොරණාතොට නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත් බවින් සිටින ලෙස ඇඟවීමේ ... Read More
හෙට්ටිපොළදී වෙඩි වැදී දැරියක් මිය යාම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට
කුලියාපිටිය, හෙට්ටිපොළ මඟුලාගම ප්‍රදේශයේදී වෙඩි වැදී නව හැවිදිරි දැරියක් මිය යෑම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 47 හැවිරිදි සැකකරු මඟුලාගම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. පොලීසිය සඳහන් කළේ, ... Read More
නේපාලයේ භූ කම්පනයක්
නේපාලයේ අද (28) අළුයම භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එය රිච්ටර් මාපකයේ 6.1ක ප්‍රබලත්වයක් සටහන් වී ඇත. කත්මණ්ඩු අගනුවරට කිලෝමීටර් 65ක් ... Read More
ආනන්ද නාලන්ද ‘සුලෝහිත සංග්‍රාමය’ අද ඇරඹේ
කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය අතර 95 වැනි වරට පවත්වනු ලබන ‘සුලෝහිත සංග්‍රාමය’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (28) ආරම්භ වනවා. ඒ අනුව ... Read More
අයවැය තෙවන වර කියවීමේ විවාදයේ දෙවෙනි දිනය අදයි
අයවැය තුන්වෙනි වර කියවීම හෙවත් අයවැය කාරක සභාව විවාදයේ දෙවැනි දවස අදයි. ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂ පිළිබඳව ... Read More
මැයි මාසයෙන් පසු යළි පොල් මිල පහළට
මැයි මාසයෙන් පසුව නැවතත් පොල් මිල පැවති මට්ටමට පහළ යනු ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි. එහි සභාපති ශාන්ත රණතුංග මහතා සඳහන් කළේ, පොල් ආනයනය සඳහා ... Read More
ග්‍රහලෝක පෙරහැරක් දැක ගන්න ලාංකිකයින්ට අද අවස්ථාවක්
ග්‍රහලෝක 7ක් එක පෙළට දැක ගැනීමේ අවස්ථාව අද (28) ලෝකවාසින්ට උදාවේ. නාසා ආයතනය සඳහන් කළේ, රටවල් විශාල සංඛ්‍යාවකට එම දුර්ලභ අවස්ථාව දිස්වන බවයි. ග්‍රහලෝක පෙරහැරක් ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු ... Read More