Category: උණුසුම් පුවත්
මන්ත්‍රී අර් චුනා පාර් ලිමේන්තු සභා ගර් භයෙන් එළියට
පාර්ලිමේන්තු කටයුතුවලට බාධාකිරීම හේතුවෙන් මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් සභාගර්භයෙන් ඉවත්කිරීමට මුලසුනේ මන්ත්‍රීවරයා මීට සුළු වෙලාවෙක පෙර කටයුතු කළේය. පාර්ලිමේන්තුවේ අද (8) පැවැත්වෙන විවාදය අතරතුර රිතී ප්‍රශ්නයක් ... Read More
කෙහෙලිය රිමාන්ඩ්
අල්ලස් කොමිසම විසින් අද (07) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මැයි 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අද ... Read More
මීළඟ පාප් වහන්සේ තෝරන සමුළුව ඇරඹෙයි
හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා රෝමයේ පැවැත්වෙන රහස් සමුළුව මීට ටික වේලාවකට පෙර ආරම්භ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ ... Read More
කෙහෙලිය අත්අඩංගුවට
හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (7) එම කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදීය. අත්අඩංගුවටගත් හිටපු අමාත්‍යවරයා ... Read More
ප්‍රසන්න රණවීර රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ලබන 19වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. කිරිබත්ගොඩ පිහිටි රජයේ ඉඩමක් ව්‍යාජ ලිපිලේඛන සකසා අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ... Read More
ජනතාව ප්‍රතික්ෂේප කරපු කිසිදු පක්ෂයක් සමඟ සන්ධාන ගතවෙන් නෑ – ටිල්වින්
ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන කිසිදු පක්ෂයක් සමග සන්ධානගතව සභා පිහිටුවීමට ජාතික ජන බලවේගය කටයුතු නොකරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. ... Read More
මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලයන් මෙන්න
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵල, මාතලේ – ලග්ගල ප්‍රාදේශීය සභාව සමගි ජන බලවේගය – 3,380 (6)ජාතික ජන බලවේගය – 3,230 ... Read More
පකිස්ථානයට එල්ලවූ ඉන්දීය මිසයිල ප්‍රහාරවලින් පුද්ගලයින් 8ක් මරුට
පකිස්ථානයට එල්ල වූ ඉන්දීය මිසයිල ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් අට දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් 35 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. පකිස්ථානයේ කිසිඳු ... Read More
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිඵලය
නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය පහත පරිදී වේ. හැටන් දික්ඔය නගර සභාව ජාතික ජන බලවේගය - 2606 සභික (06)සමගි ජන බලවේගය - 2372 සභික (05)ලංකා ... Read More
මහරගම නගර සභාවේ ජය, මාලිමාවට
මහරගම නගර සභාවේ ජය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය සමත්ව තිබේ. ඒ අනුව ඡන්ද 40,890ක් ලබා ගනිමින් ජාතික ජන බලවේගය හිමිකරගන්නා සභික ධුර ගණන ... Read More