Category: උණුසුම් පුවත්

මහින්ද හොඳින්

Author- April 7, 2025

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුවෙන් සිටින බව ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. ප්‍රකාශයක් ලබාදීම සම්බන්ධයෙන් අද (07) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ... Read More

උත්සව සමයේ රථවාහන නීතිය දැඩිව

Author- April 7, 2025

උත්සව සමයේ රථවාහන නීති උල්ලංඝණය කරන රියැදුරන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්ෂාව හා රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසයි. ... Read More

ඡන්ද පත්‍රිකා ලක්ෂ 70 ක් මුද්‍රණය කර අවසන්

Author- April 7, 2025

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඡන්ද පත්‍රිකා ලක්ෂ 70ක් මුද්‍රණය කර අවසන්ව ඇතැයි රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා පවසයි. ඔහු සඳහන් කළේ, දිස්ත්‍රික්ක 12 ... Read More

මහජන ආරක්ෂක කමිටු ක්‍රියාත්මක කිරීමට අදාළ චක්‍රලේඛය අද නිකුත් කෙරේ

Author- April 7, 2025

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව මහජන ආරක්ෂක කමිටු ක්‍රියාත්මක කිරීමට අදාළ චක්‍රලේඛය අද (07) නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. සියලු ග්‍රාම නිලධාරී කොට්ඨාස මුල් කර ගනිමින් ... Read More

අද දහවල් 12.12 ට ප්‍රදේශ කිහිපයක ජනතාවගේ සෙවනැල්ල අතුරුදහන්

Author- April 7, 2025

අද දහවල් 12.12 ට කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක ජනතාවගේ සෙවනැල්ල මොහොතකට අතුරුදහන් වී යයි. ඒ, එම ප්‍රදේශවලට අද සූර්යා මුදුන්වීමත් සමගයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, ... Read More

ශ්‍රී ලංකාව T20 ක්‍රිකට් ලෝක කුසලානය දිනා අදට වසර 11ක්

Author- April 6, 2025

ලසිත් මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම, පන්දුවාර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය දිනා අදට වසර 11ක් සපිරේ. බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් පැවති 2014 පන්දුවාර 20යි 20 ක්‍රිකට් ... Read More

රුසියාවෙන් යුක්රේනයට මිසයිල ප්‍රහාරයක්

Author- April 5, 2025

යුක්රේනයේ ක්රිවීරික් නගරය ඉලක්ක කරගනිමින් රුසියාව මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . මෙම ප්‍රහාර වලින් 18 දෙනෙකු මියගොස් ඇති අතර, ... Read More

පාසල් දැරිය දූෂණය කළ සැකකරුවන් 7 දෙනාට දුන් නියෝගය

Author- April 4, 2025

පහලොස් හැවිරිදි බාල වයස්කාර පාසල් දැරියක් සමූහ දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පිරිසෙන් එක් අයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හෝමාගම වැඩබලන මහෙස්ත්‍රාත්වරයා නියෝග ... Read More

සිංගප්පූරු සරත් අත්අඩංගුවට

Author- April 4, 2025

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහි නඩුවේ 4 වන සැකකරු වන සරත් කුමාර එදිරිසිංහ හෙවත් 'සිංගප්පූරු සරත්' නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ. ... Read More

ප්‍රතික්ෂේප කළ නාමයෝජනා භාරගන්නැයි අභියාචනාධිකරණයෙන් නියෝගයක්

Author- April 4, 2025

ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා භාරදී ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර 37 කට ආසන්න සංඛ්‍යාවක් යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණය අද (04) අදාළ තේරීම් භාර නිලධාරීන්ට ... Read More