Category: උණුසුම් පුවත්
කටුනායක වෙඩි තැබීමක් – අයෙක් මරුට
කටුනායක 18 කණුව ප්‍රදේශයේ අද (08) මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. කටුනායක – සීදුව ප්‍රදේශයේ වෙළඳ සැලක් තුළ මෙම වෙඩි තැබීම සිදුව ... Read More
එංගලන්ත කණ්ඩායමට නව නායකයෙක්
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සීමිත ඕවර (එක්දින හා විස්සයි20) නව නායකයා ලෙස මැද පෙළ පිතිකරු හැරී බෲක් පත්කර තිබෙනවා. පාකිස්තානයේ සත්කාරකත්වයෙන් නිමාවූ ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී එංගලන්ත ... Read More
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්
ඉන්දුනීසියාවේ බටහිර අචේහ් (Aceh) ප්‍රාන්තයේ භූ කම්පනයක් හටගෙන තිබේ. එහි ප්‍රබලත්වය සටහන්වී ඇත්තේ රික්ටර් මාපකයේ ඒකක 5.9ක් ලෙසය. අද (08) අලුයම 2.48ට පමණ භූ කම්පනය ... Read More
දේශබන්දු ගැන යෝජනාව අද පාර් ලිමේන්තුවට
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තනතුරින් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වූ යෝජනාව අද (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ අනුව අද ... Read More
ශ්‍රී ලංකා පොලිසියට සුබවාදී පරිවර් තනයක් අවශ්‍යයි
නීතිය, විධානය හා ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට සුබවාදී පරිවර්තනයක අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා . පුරවැසියන් නීතියේ විධානයේ ආධිපත්‍යය ... Read More
ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. බස්නාහිර ... Read More
විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6 1/2 පනී
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය, 2025 මාර්තු මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 6.51ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ... Read More
මෙරට ජනගහනය ලක්ෂ 14කින් ඉහළට
මෙරට සමස්ත ජනගහනය දාහතර ලක්ෂ තුන් දහස් හත්සිය තිස් එකකින් ඉහළ ගොස් ඇතැයි, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේය. ඒ, 2012 වසරේ සිදුකළ සංගණනයට සාපේක්ෂවයි. ... Read More
කොටස් වෙළෙඳපොළේ දැවැන්ත කඩාවැටීමක්
අද (07) කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අවසානයේ දී මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් දක්නට ලැබුණි. දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක ... Read More
ජනපති සහ IMF නියෝජිතයින් අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවක් සිදුව තිබේ.ඒ ජනාධිපති කාර්යාලයේදීයි. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර ... Read More