Category: උණුසුම් පුවත්

බෝට්ටුවක් පෙරළෙයි 50ක් මරුට

Author- April 17, 2025

කොංගෝ ජනරජයේ බෝට්ටුවක් අනතුරට පත්වීමෙන් 50 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් වාර්තා පැවසුවේ, කොංගෝ ගංගාවේ බන්දකා නගරය ආසන්නයේදී බෝට්ටුව ගිනිගෙන පෙරළී ඇති බවයි. අනතුරෙන් මගීන් සිය ... Read More

වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන නිවේදනයක්

Author- April 17, 2025

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. ... Read More

අලුත් අවුරුදු සමයේ බස් සේවා සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 143ක්

Author- April 17, 2025

අලුත් අවුරුදු සමයේ ක්‍රියාත්මක වන බස් සේවා සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 143ක් ලැබී ඇති බව ජාතික ගමනාගමන කොමිසම පවසයි. එම කොමිසම සඳහන් කළේ වැඩිපුර ගාස්තු ... Read More

ඡන්ද‍ පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු අදින් ඇරඹෙයි

Author- April 17, 2025

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීමේ කටයුතු අද සිට ආරම්භ වනවා. එම කටයුතු ලබන 29 වනදා දක්වා සිදු කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් ... Read More

ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි

Author- April 17, 2025

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ... Read More

අලි සංචරණ මාර් ග ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට තීරණයක්

Author- April 16, 2025

අලි සංචරණ මාර් ග ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබේ. පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා සඳහන් කළේ, එහි පළමු පියවර ලෙස ප්‍රධාන ... Read More

ගමේ ඉඳලා එන අයට දැනුම් දීමක්

Author- April 16, 2025

මගී ජනතාවගේ අවශ්‍යතාවය අනුව අද (16) දිනයේ ද බස් රථ ධාවනයට එක්කිරීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. එහි ධාවන හා සේවා අධීක්ෂණ ... Read More

හිසතෙල් ගෑමේ නැකැත උදාවෙයි

Author- April 16, 2025

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ තවත් සුවිශේෂී නැකැත් චාරිත්‍රයක් වන හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද (16) පෙරවරු 09.04ට යෙදී තිබුණි. කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව ... Read More

සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර් ග 3ක්

Author- April 16, 2025

ලබන 18 වැනිදායින් ඇරඹෙන සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග 3 ක් නම් කර තිබේ.ඒ අනුව, ඞී.එස්. සේනානායක වීදිය දෙස සිට (ත්‍රිකුණාමල වීදිය) ශ්‍රී ... Read More

අලුත් අවුරුද්දේ චාරිත්‍ර වාරිත්‍ර හරි නැකතට ඉටු කරමු

Author- April 13, 2025

සිංහල - දෙමළ අලුත් අවුරුදු උදාවට තවත් ඉතිරිව ඇත්තේ, ඉතා සුළු කාලයක් පමණයි පුරාණ සම්ප්‍රදායට අනුව අද සැළකෙන්නේ, පරණ අවුරුද්ද හෙවන් පුරාණ කෝනම් දිනය ලෙසයි. ... Read More