Category: උණුසුම් පුවත්

රටවල් 30ක අමෙරිකානු තානාපති කාර් යාල වසා දැමීමට තීරණයක්

Author- April 17, 2025

විදෙස් රටවල් 30ක ඇමෙරිකානු තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ. ඒ අනුව සෝමාලියාව, ... Read More

මේ දක්වා සංචාරකයින් ලක්ෂ 8ක් ලංකාවට ඇවිත්

Author- April 17, 2025

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 816,191ක් බවයි. ... Read More

පාස්කු උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක්

Author- April 17, 2025

පාස්කු උත්සවය හේතුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මුලස්ථානය නිවේදනය කරයි. කිතුනු බැතිමතුන්ගේ පාස්කු උත්සවයේ දේව මෙහෙයන් 2025.04.18 හා 2025.04.20 ... Read More

බුද්ධි නිලධාරියෙකු ඇතුළු 5ක් අත්අඩංගුවට

Author- April 17, 2025

දෙවුන්දර - හුම්මාන මාර්ගයේ රාත්‍රී ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ දෙවුන්දර කදවුරේ නිලධාරින් විසින් මෝටර් රථයක සඟවා තිබූ රුපියල් තුන්කෝටි විසිඅට ... Read More

දළදා වන්දනාවට ප්‍රභූවරුන්ට විශේෂිත පෝලිමක් නෑ

Author- April 17, 2025

"සිරි දළදා වන්දනාව" සඳහා කිසිදු අවස්ථාවක VIP හෝ VVIP යනුවෙන් ප්‍රභූවරුන්ට විශේෂිත වූ පෝලිමක් නොමැති බව මහනුවර සහ මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ ... Read More

ඉන්දීය ජනතාව රන් ආභරණ මිලදී ගැනීම අඩු වෙයි

Author- April 17, 2025

රන් මිල කැපී පෙනෙන ලෙස ඉහළ යාම හේතුවෙන් ඉන්දීය ජනතාව රන් ආභරණ මිලදී ගැනීම පහත ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ වෙනුවට ඔවුන් ... Read More

බෝට්ටුවක් පෙරළෙයි 50ක් මරුට

Author- April 17, 2025

කොංගෝ ජනරජයේ බෝට්ටුවක් අනතුරට පත්වීමෙන් 50 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් වාර්තා පැවසුවේ, කොංගෝ ගංගාවේ බන්දකා නගරය ආසන්නයේදී බෝට්ටුව ගිනිගෙන පෙරළී ඇති බවයි. අනතුරෙන් මගීන් සිය ... Read More

වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන නිවේදනයක්

Author- April 17, 2025

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. ... Read More

අලුත් අවුරුදු සමයේ බස් සේවා සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 143ක්

Author- April 17, 2025

අලුත් අවුරුදු සමයේ ක්‍රියාත්මක වන බස් සේවා සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 143ක් ලැබී ඇති බව ජාතික ගමනාගමන කොමිසම පවසයි. එම කොමිසම සඳහන් කළේ වැඩිපුර ගාස්තු ... Read More

ඡන්ද‍ පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු අදින් ඇරඹෙයි

Author- April 17, 2025

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීමේ කටයුතු අද සිට ආරම්භ වනවා. එම කටයුතු ලබන 29 වනදා දක්වා සිදු කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් ... Read More