Category: උණුසුම් පුවත්
ජනපති සිරි දළදා වන්දනාවට එක්වූ අයුරු
වසර 16කට පසු මෙවර පැවැත්වෙන “සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාව සඳහා අද (18) දහවල් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවරට පැමිණියේය. ඉන් අනතුරුව දළදා වහන්සේ ... Read More
විශේෂ දළදා ප්‍රදර් ශනයට ආරක්ෂාව සපයන පොලිස් නිලධාරීන්ට විශේෂ දීමනාවක්
"සිරි දළදා වන්දනාව" විශේෂ දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් රාජකාරිවල යෙදී සිටින පොලිස් නිලධාරීන්ට විශේෂ ගමන් වියදම් සහ සංයුක්ත දීමනාවක් ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ. ... Read More
සිරි දළදා වන්දනාව සමාරම්භක උළෙලේ ආරාධනා පත්‍රය ලෙස සංසරණය වන්නේ ව්‍යාජ ලියවිල්ලක්
“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ජනාධිපති ලේකම් ආචාර්ය ... Read More
සිරි දළදා වන්දනාව සමාරම්භක අවස්ථාවට රාජ්‍ය තාන්ත්‍රිකයින් දුම්රියෙන් මහනුවරට
වසර 16කට පසු පැවැත්වෙන “සිරි දළදා වන්දනාව”අද (18) සිට ආරම්භ වන අතර එහි සමාරම්භක අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග රටවල් රැසක තානාපතිවරුන්, මහ ... Read More
හමාස් සංවිධානයෙන් ඊශ්‍රායලයට කොන්දේසියක්
ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් සියලු ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමට සූදානම් බව හමාස් සංවිධානය පවසයි. ඒ ඊශ්‍රායලයේ සිරගත කර සිටින සියලු පලස්තීනුවන් ද නිදහස් ... Read More
දසුන් ශානක IPL පිටියට
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට කැඳවා තිබේ.ඒ ආබාධයකට ලක්වූ ග්ලේන් පිලිප්ස් වෙනුවටයි. ඔහු 2023 ... Read More
කිතුණු බැතිමතුන් අද මහ සිකුරාදා දිනය සමරයි
ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ඛප්‍රාප්තිය, කුරුසියේ ඇණ ගැසීම සහ මරණය සිහිකරන මහ සිකුරාදා දිනය අදට යෙදී තිබේ. මහ සිකුරාදා දිනට පසු ඉරිදාවේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උට්ඨාන ... Read More
සිරි දළදා වන්දනාව අදින් ඇරඹෙයි
සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට ... Read More
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (18) උදෑසන 5.30ට නිකුත්කළ කාලගුණ අනාවැකිය අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ... Read More
මට දිනකට ලියුම් 1000 ක් විතර ලැබෙනවා – අගමැතිනි
වත්මන් කැබිනට් මණ්ඩලය සහ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට රටට ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බව ග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය පවසනවා . ... Read More