Category: උණුසුම් පුවත්
දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්
අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති ... Read More
සිරි දළදා වන්දනාව අද සිව්වන දිනටත්
ලෝකවාසී බෞද්ධ ජනතාව වෙනුවෙන් සිරි දළඳා වන්දනාව අද සිව්වන දිනටත් පැවැත්වෙයි. ශ්‍රී දළදා මාළිගාවේදී දළඳා සමිඳුන් උදෙසා විශේෂ ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව දහවල් 12 ... Read More
අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල, අප්‍රේල් අවසන් වීමට පෙර
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් වීමට පෙර නිකුත් කරන බව, විභාග දෙපාර්තමේන්තුව පවසයි. මීට පෙර සැලසුම් කර තිබුණේ, අප්‍රේල් ... Read More
රුසියානු – යුක්‍රේන යුද සටනට පාස්කු සටන් විරාමයක්
රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් යුක්‍රේනයට එරෙහි යුද ගැටුම් සඳහා "පාස්කු සටන් විරාමයක්" ප්‍රකාශයට පත් කර තිබේ. රුසියානු මාධ්‍ය වාර්තා කර ඇති පරිදි රුසියානු ජනාධිපතිවරයා විසින් ... Read More
සිරි දළදා වන්දනාවේ තෙවැනි දිනය අදයි
ලොව පුරා බෞද්ධයන්ගේ නොමඳ ගෞරවාදරයට පත් මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව දෙස් විදෙස් ජනතාවට උදාකරන ''සිරි දළදා ... Read More
ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගෙනා තරුෂි අභිෂේකා
වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ ඊයේ (18) පැවති තරගයකින් රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂේකා සමත් වී තිබෙනවා. කාන්තා මීටර් 800 තරගය ... Read More
දක්ෂිණ අධිවේගයේ ලොරි රථ අනතුරක් – දැඩි රථ වාහන තදබදයක්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ සිට දොඩම්ගොඩ දෙසට ධාවනය වූ පරිප්පු ලොරියක් කිලෝමීටර් 17 කණුව ආසන්නයේදී අනතුරට ලක්ව ඇති බව අප වාර්තාකරු පවසනවා. ලොරියේ පසුපස රෝදය ... Read More
සැදැහැවතුන් විශාල පිරිසක් දළදා වහන්සේ වැඳපුදා ගනී
ලොව පුරා බෞද්ධයන්ගේ නොමඳ ගෞරවාදරයට පත්, මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ පින්සාර අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට අද (18) උදාවුණි. ... Read More
ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්
ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සඳහා විශේෂ නිවේදනයක් නිකුත් කිරීමට ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගෙන තිබේ. එහි සඳහන්ව ඇත්තේ ඊශ්‍රායලයේ පැවැත්වෙන සිංහල අවුරුදු ... Read More
ජනපති සිරි දළදා වන්දනාවට එක්වූ අයුරු
වසර 16කට පසු මෙවර පැවැත්වෙන “සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාව සඳහා අද (18) දහවල් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවරට පැමිණියේය. ඉන් අනතුරුව දළදා වහන්සේ ... Read More