Category: උණුසුම් පුවත්

කටුනායක වෙඩි පත්තු වෙයි

Author- April 30, 2025

කටුනායක, හීනටියන පාසලක් ආසන්නයේ අද (30) උදෑසන වෙඩිතැබීමක් සිදුව ඇතැයි වාර්තා වේ. Read More

යුරෝපා සංගම් නියෝජිතයින්ට විශේෂ සාකච්ඡාවක්

Author- April 30, 2025

මෙරටට පැමිණි යුරෝපා කොමිසමේ නියෝජිතයින් හා මුදල් අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (30) පැවැත්වේ. ඒ ජනාධිපති කාර්යාලයේදීයි. GSP+ සහනය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් යුරෝපා කොමිසමේ ... Read More

වර් ෂාවත් සමඟ ජලාශ 35ක් වාන් දමයි

Author- April 30, 2025

වර්ෂාවත් සමග මහා පරිමාණ ජලාශ 22ක් මේ වනවිට වාන් දමමින් ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ අතර ලුණුගම්වෙහෙර, වෙහෙරගල, මින්නේරිය ... Read More

අද වහින මහ වැසි ගැන විස්තරේ මෙන්න

Author- April 30, 2025

මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල අද(30) දිනයේ මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සදහන් ... Read More

ආර් ථික සංගණනයක් සඳහා කැබිනට් අනුමැතිය

Author- April 29, 2025

ආර්ථික සංගණනයක් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව කෘෂිකාර්මික සහ කෘෂිකාර්මික නොවන ආර්ථික ක්‍රියාකාරකම් වෙන වෙනව ආවරණය වන පරිදි අදියර දෙකක් යටතේ මෙම ... Read More

මෙරට වරායකට පැමිණි අතිවිශාලතම බහලුම් නෞකාව කොළඹ වරායට

Author- April 29, 2025

ශ්‍රී ලාංකේය සමුද්‍රිය ඉතිහාසයේ සන්ධිස්ථානයකට එළඹෙමින් ලොව විශාලතම බහලුම් නෞකාවක් වන MSC MARIELLA නෞකාව කොළඹ වරායේ නැගෙනහිර ජාත්‍යන්තර බහලු පර්යන්තය වෙත මෙහෙයුම් කටයුතු සඳහා ලඟා ... Read More

බටලන්ද කොමිෂන් සභා වාර් තාව නීතිපතිවරයා වෙතට

Author- April 29, 2025

පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද “බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ ... Read More

ජාතික වෙසක් මහෝත්සවය නුවරඑළියේ පැවැත්වීමට කැබිනට් අනුමැතිය

Author- April 29, 2025

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මහානායක ස්වාමින් වහන්සේලාගේ සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ අනුශාසනා ... Read More

සෞඛ්‍ය අමාත්‍යංශයේ බඳවා ගැනීම්වලට අදාළව පැවැත්වූ විභාගයේ ප්‍රතිඵල එන දවස

Author- April 29, 2025

පරිපූරක වෘත්තීන්ගේ සේවාවට අයත් වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ හා භෞත චිකිත්සක තනතුරු සඳහා පැවැත්වූ විභාගයේ ප්‍රතිඵල සති දෙකක් ඇතුළත නිකුත් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය ... Read More

බිහිසුණු බස් අනතුරක් – 30ක් රෝහලට (Photos)

Author- April 29, 2025

බෙලිඅත්ත, පොලිස් වසමේ හෙට්ටිආරච්චි වංගුව ආසන්නයේදී පුද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ. එම අනතුරින් පුද්ගලයින් 30 දෙනෙකු පමණ ... Read More