Category: උණුසුම් පුවත්

රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට මාරුවක්

Author- May 1, 2025

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ. ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගේ ... Read More

දුම්රියක් පිට පනී

Author- May 1, 2025

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබේ. මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා පැමිණි පුලතිසි නගරාන්තර ශීඝ්‍රගාමි දුම්රිය මෙලෙස පීලී පැනීමට ලක්ව ඇති බවයි ... Read More

ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍ර ව්‍යාප්තියක්

Author- May 1, 2025

මේ වසරේ ජනවාරි පළමුවනදා සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 17,459ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. අප්‍රේල් මාසය තුළ ඩෙංගු රෝගීන් 5,018 ... Read More

සමාජයේ විවිධ වෘත්තීන් නියෝජනය කරන සියලු පුරවැසියන් වෙනුවෙන් ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කරනවා

Author- May 1, 2025

මෙරට ආර්ථිකය යළි ඉහළට ඔසවමින් ස්ථාවර ආරම්භයක් ලබා ගැනීමට මේ වන විට රජය සමත්ව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. මැයි දින පණිවිඩයක් ... Read More

ප්‍රධාන ජලාශ රැසක් වාන් දමයි

Author- May 1, 2025

දිවයින පුරා ඇද හැළුණු අධික වර්ශාපතනය හමුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජලාශ අතුරින් ජලාශ 24ක් මේ වන විට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ... Read More

තෙල් මිල බැස්සුවත් ත්‍රිවිල් ගාස්තු අඩුකරන්න බෑ

Author- May 1, 2025

රජය විසින් ඉන්ධන මිල ගණන් පහළ දැමූවත් ත්‍රිරෝද රථ ගාස්තුවල වෙනස් වීමක් තම සංගමයට ප්‍රකාශයට පත්කළ නොහැකි බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය ... Read More

ප්‍රදේශ කිහිපයකට අද තද වැසි

Author- May 1, 2025

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා ... Read More

ජාතික ජන බලවේගයේ මැයි රැළිය හෙට ගෝල්ෆේස් පිටියේදී

Author- April 30, 2025

ලෝක කම්කරු දිනය හෙට (01) දිනයට යෙදී තිබෙනවා. ඒ අනුව, එය සමරමින් ජාතික ජන බලවේගය සංවිධානය කරන මැයි දින රැළිය හෙට පසුවරු 3.00 ට ජනාධිපති ... Read More

iPhone කිහිපයකට WhatsApp නැතිවෙයි

Author- April 30, 2025

එළැඹෙන මැයි මස සිට Apple ජංගම දුරකථන මාදිලි කිහිපයක් සඳහා WhatsApp සමාජ මාධ්‍ය ජාල තවදුරටත් ක්‍රියා නොකරනු ඇති බව වාර්තා වෙයි. ඒ අනුව Apple මාදිලිවල ... Read More

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මැයි 05 සහ 06 වැසෙයි

Author- April 30, 2025

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මැයි 05 සහ 06 යන දිනවල වසා තැබීමට තීරණය කර තිබේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, පළාත් පාලන මැතිවරණය අදාළ පහසුකම් සැපයීම ... Read More