Category: උණුසුම් පුවත්
තහනම් පිරමීඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහිව දැනුම්වත් කිරීමේ සතියක් හෙට සිට
තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහිව ජාතික වශයෙන් දැනුම්වත් කිරීමේ සතියක් හෙට (14) සිට ජූලි 18 වන දින දක්වා පැවැත්වීම ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය ... Read More
නීති විරෝධීව මෙරටට ගෙන ආ කුළුබඩු, රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ තොගයක් නාවික හමුදා භාරයට
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද කුළුබඩු, රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව කිලිනොච්චිය, ඩෙවිල්ස් තුඩුව ... Read More
ඊගා ශ්වියොන්ටෙක් විම්බල්ඩන් ටෙනිස් තරඟාවලිය කාන්තා කේවල ශූරතාවය දිනා ගනී
පෝලන්තයේ ඊගා ශ්වියොන්ටෙක් මෙවර විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල ශූරතාවය දිනාගනී. ඒ අමෙරිකාවේ ඇමැන්ඩා අනිසිමෝවා සමග පැවති අවසන් තරගය වට 2ට 0ක් ලෙස ජය ගනිමිනි. ... Read More
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන T20 තරඟය අද දඹුල්ලේදී
සත්කාරක ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද (13) පැවැත්වේ. තරගාවලියේ පළමු තරගය කඩුලු 7 කින් ජය ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ... Read More
මියන්මාරයේ බෞද්ධ ආරාමයකට ගුවන් ප්‍රහාරයක් – 23ක් මරුට
මියන්මාරයේ බෞද්ධ ආරාමයකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ළමුන් 4 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. එරට දෙවන විශාලතම නගරය ... Read More
රාජිතව අත්අඩංගුවට ගන්න නියෝග
නීතිමය ක්‍රියා පටිපාටියට පටහැනි ලෙස කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 262 කට අධික පාඩුවක් සිදුකිරීමේ සිද්ධියේ සැකකරුවකු ... Read More
ඉතිහාසයේ ප්‍රථම වරට සියලු කොටස් මිල දර් ශකය ඒකක 18,500 සීමාව ඉක්මවයි
මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ ප්‍රථම වරට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 18,500 සීමාව අද (11) දිනයේ දී අතික්‍රමණය කරන ලදී. අද ... Read More
ඓතිහාසික උරුමයන් මත අක්මුල් විහිදාගත් ජාතියක් ලෙස ගොඩනැගෙමු – ජනපති
ඓතිහාසික උරුමයන් සමඟ ඓන්ද්‍රීය සබඳතාවකින් තොරව සමාජයක් ලෙස ඉදිරියට යා නොහැකි බවත්, ජාතියේ සංවර්ධන මාවත ඒ අනුව තෝරාගත යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ... Read More
දියේ ගිලී පුද්ගලයෙකු ජීවිතක්ෂයට
මහියංගණය මාපාකඩ වැව නෙළුම් වැවේ දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 58 ක් වූ අමුණුදෝව, බණ්ඩාරවෙල ප්‍රදේශයේ ... Read More
තිබුණු පාලනයන්ට වඩා මේ පාලනය මොනවා වුනත් හොඳයි
පැවති පාලනයන්ට වඩා, අනිවාර්යයෙන්ම වත්මන් රජය යහපත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා. යම් යම් අංශවලින් පසුබෑම් තිබුණ ද, බඩගින්නේ සිටීමට සිදුවුව ... Read More