Category: උණුසුම් පුවත්
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිස්කරණ පිළිබඳ විවාදය 24වනදා
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිස්කරණ පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය එළඹෙන 24වනදා විවාදයට ගැනීමට තීරණය වී තිබෙනවා. එදිනට පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත ... Read More
AI සංවර් ධනයට සිංගප්පූරුවේ සහාය
කෘත්‍රිම බුද්ධිය සංවර්ධනය සඳහා සිංගප්පූරුවේ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ වැඩසටහනේ සහයෝගය ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. කෘත්‍රිම බුද්ධිය සංවර්ධනය සඳහා වන ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පරමාර්ථයන්ට ... Read More
මනූෂ නානායක්කාර ගේ පෞද්ගලික ලේකම් අත්අඩංගුවට
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර ගේ පෞද්ගලික ලේකම් ශාන් යහම්පත් මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. Read More
නිට්ටඹුවේ ගින්නක්
නිට්ටඹුව නගරයේ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ. ඒ හේතුවෙන් කොළඹ දෙසට වාහන ගමන්ගන්නා මංතීරුවේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවද වාර්තා වෙයි. Read More
E-8 වීසා කාණ්ඩය යටතේ ශ්‍රමිකයින් කොරියාවට යැවීමට අවබෝධතා ගිවිසුමක්
කොරියානු ජනරජයේ කෘෂිකාර්මික කටයුතු සඳහා ඍතුමය සේවක වැඩසටහන යටතේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. කොරියානු ජනරජයේ E-8 ... Read More
හිටපු ජනාධිපතිවරුන්ට පමණක් නෙවෙයි පුරවැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද රජයට වගකීමක් තියෙනවා
හිටපු ජනාධිපතිවරුන් සම්බන්ධයෙන් පමණක් නොව පුරවැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද රජයට වගකීමක් පවතින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (22) කැබිනට් ... Read More
බංග්ලාදේශ ගුවන් අනතුරින් මිය ගිය ගණන තවත් ඉහළට
බංග්ලාදේශ ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් එරට ඩකා අගනුවර පාසල් පරිශ්‍රයක් වෙත කඩා වැටී සිදුවූ අනතුරින් මේ වන විට පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ... Read More
ත්‍රිවිල් කොල්ලකෑ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට
ත්‍රිරෝද රථ කොල්ලකෑම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (21) කහතුඩුව පොලිස් වසමේ පොල්ගස්ඕවිට ප්‍රදේශයේදී ... Read More
ගීතා ගෝපිනාත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සමුදෙයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ඊයේ (21) ... Read More
පොලීසියට තවත් නිලධාරීන් 2,500ක්
පොලිස් සේවයට නව පොලිස් නිලධාරීන් 2,500 බඳවා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.අමාත්‍යවරයා සඳහන් කළේ, පොලිස් කොස්තාපල්වරුන් සහ උප ... Read More