Category: විදෙස් පුවත්

මධ්‍යම ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් පලස්තීන වැසියන් 66 දෙනෙකු මරුට

Author- June 6, 2024

මධ්‍යම ගාසා තීරය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල එල්ල කළ ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 66 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊශ්‍රායලය සිදුකරන අඛණ්ඩ ප්‍රහාර හමුවේ තුවාල ලබන පලස්තීන ... Read More

මෙක්සිකෝවේ නගරාධිපතිනිය වෙඩි තබා ඝාතනය කෙරේ

Author- June 5, 2024

බටහිර මෙක්සිකෝවේ නගරයක නගරාධිපතිනියක ඝාතනයට ලක් විය. නගරාධිපතිනිය ඝාතනයට ලක් වූයේ, මෙක්සිකෝවේ ජනාධිපති ධුරය පළමු වරට කාන්තාවකට හිමිවී පැය කීපයක් ගත වෙද්දීය. වෙඩි තබා ඝාතනය ... Read More

බහුතර බලය මෝදිගේ පක්ෂයට

Author- June 4, 2024

ඉන්දීය ලෝක් සභා මැතිවරණයේ මෙතෙක් නිකුත් කළ ඡන්ද ප්‍රතිඵලවලින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ඉදිරියෙන් සිටියත් අනිකුත් පක්ෂවල කඩා වැටීම් ද අවම මට්ටමක පවතින ... Read More

මෙක්සිකෝවට ඉතිහාසයේ පළමුවරට ජනාධිපතිවරියක්

Author- June 3, 2024

මෙක්සිකෝවේ ප්‍රථම ජනාධිපතිනිය ලෙස ඓතිහාසික ජයග්‍රහණයක් ලැබීමට Claudia Sheinbaum සමත් වී තිබෙනවා. මූලික ප්‍රතිඵල අනුව 61 හැවිරිදි මෙක්සිකෝ නගරයේ හිටපු නගරාධිපතිනිය වන Claudia Sheinbaum මැතිවරණයෙන් ... Read More

සඳේ අඳුරු කලාපයට චීනයේ Chang’e 6 ගොඩබස්වයි

Author- June 3, 2024

චීන අභ්‍යවකාශ යානයක් ඊයේ (02) චන්ද්‍රයා මතට ගොඩබස්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. Chang’e 6 යනුවෙන් නම් කළ මෙම රොබෝ යානය ගොඩබා ඇත්තේ සඳේ ... Read More

“දැන් ඇති යුද්ධ කළා, මේ යුද්ධය අවසන් වෙන්න ඕනි”

Author- June 2, 2024

ඊශ්‍රායල හමාස් ගැටුම නවත්වා, ඊශ්‍රායල පලස්තීන අර්බුදයට ද ස්ථිරසාර විසඳුමක් ලබා දීමේ අරමුණ ඇතිව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් නව සාම සැලැස්මක් සකස් කර තිබෙනවා. ඇමෙරිකන් ... Read More

පාකිස්තානය චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයේ රඳවයි

Author- May 31, 2024

පාකිස්තානය, චීනයේ සහාය ඇතිව තවත් සන්නිවේදන චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයේ රඳවා තිබෙනවා. මාසයක කාලයක් ඇතුළත පාකිස්තානය, ඔවුන් විසින් නිෂ්පාදනය කළ චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයට යැවූ දෙවැනි අවස්ථාව ... Read More

මෝදි පැය 45ක් භාවනාවක

Author- May 31, 2024

අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පැය 45ක භාවනාවක් ආරම්භ කර තිබෙනවා. ඒ කන්‍යකුමාරිහි විවේකානන්න ගිරිකුළ අනුස්මරණ භාවනා මධ්‍යස්ථානයේදීයි. මෙම භාවනා මධ්‍යස්ථානයේ විශේෂත්වය වන්නේ ඉන්දීය දාර්ශනික ස්වාමි ... Read More

ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා 34කට වරදකරු වෙයි

Author- May 31, 2024

මෑන්හැටන් ජූරි සභාවක් විසින් ඩොනල්ඩ් ට්‍රම්ප් ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීමේ චෝදනා 34කට වරදකරු බව තීන්දු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මෙය අමෙරිකානු ... Read More

ලොව දුර්ලභම ගීත ඇල්බමය ඕස්ට්‍රේලියාවේදී එළියට

Author- May 29, 2024

ලොව දුර්ලභම ගීත ඇල්බමයක් ඕස්ට්‍රේලියාවේදී ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබෙනවා. විසිතුරු රිදී පෙට්ටියක තැන්පත් කර ඇති එය වසර 6ක කාලයක් Wu-Tang Clan හිපොප් කණ්ඩායම විසින් ... Read More