Category: විදෙස් පුවත්
ගාසා තීරය ඊශ්‍රායල හමුදා පාලනය යටතට
ගාසා තීරය මේ වන විට මුළුමනින්ම සිය හමුදා පාලනය යටතේ පවතින බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි.ඊශ්‍රායලය පසුගිය සිකුරාදා සිට ගාසා තීරයේ සිය හමුදා මෙහෙයුම් ... Read More
බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙක්
කොස්ටාරිකාවේ බන්ධනාගාරයක් තුළට මත්ද්‍රව්‍ය රැගෙන ගිය බළලෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් අල්ලාගෙන තිබේ. මෙම බළලා විසින් මරිජුවානා ග්‍රෑම් 235.65ක් සහ හෙරොයින් ග්‍රෑම් 67.76 ක් අඩංගු පාර්සලයක් ... Read More
රුසියාව හා යුක්රේනය සටන් විරාමයකට
රුසියාව හා යුක්රේනය සටන් විරාම සාකච්ඡා ආරම්භ කිරීමට එකග වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ ට්‍රම්ප්, රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් සමග පැය දෙකක් ... Read More
ගාසා තීරය ගැන ඊශ්‍රායලයෙන් තීරණයක්
සති 10කට පසු ගාසා තීරය වෙත මූලික ආහාර ප්‍රමාණයක් ලබාදීමට ඊශ්‍රායලය පියවර ගෙන තිබේ. ඒ අනුව ආහාර ලබාදිම සඳහා සහන කණ්ඩායම් වෙත අවසර ලබාදීමට ඊශ්‍රායලය ... Read More
ගාසා තීරයට එල්ල වූ ප්‍රහාරයකින් 50කට වැඩි පිරිසක් මරුට
ගාසා තීරයේ දකුණු නගරයක් වන ඛාන් යුනිස් වෙත එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 50 දෙනෙකුට අධික පිරිසක් මියගොස් තිබෙනවා. මීට අමතරව අදාළ ප්‍රහාරවලින් තවත් පිරිසක් ... Read More
මෙක්සිකෝවේ අනතුරකින් 21 දෙනෙකුට දිවි අහිමිවෙයි
මධ්‍යම මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. බස් රථයක්, ට්‍රක් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටී අනතුර සිදුව ඇති ... Read More
14 වන ලියෝ ශුද්ධෝත්තම පාප්වහන්සේ ලෙස තේරී පත්වෙයි
ලොව පුරා කිතුණු ජනතාවගේ දෘෂ්‍යමාන නායකයාණන් ලෙස අමෙරිකාවේ රොබට් ෆ්‍රැන්සිස් ප්‍රෙවොස්ට් කාදිනල් හිමිපාණන්, අතිඋතුම් 14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස ඊයේ තෝරා පත් කර ගැණින. ... Read More
මීළඟ පාප් වහන්සේ තෝරන සමුළුව ඇරඹෙයි
හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා රෝමයේ පැවැත්වෙන රහස් සමුළුව මීට ටික වේලාවකට පෙර ආරම්භ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ ... Read More
පකිස්ථානයට එල්ලවූ ඉන්දීය මිසයිල ප්‍රහාරවලින් පුද්ගලයින් 8ක් මරුට
පකිස්ථානයට එල්ල වූ ඉන්දීය මිසයිල ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් අට දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් 35 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. පකිස්ථානයේ කිසිඳු ... Read More
යුක්රේනයෙන් රුසියාවට ඩ්‍රෝන ප්‍රහාරයක්
යුක්රේනය විසින් රුසියාවේ මොස්කව් නගරය ඉලක්ක කරගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මොස්කව් නගරාධිපති සර්ජි සොබියානින් පවසා ඇත්තේ ප්‍රහාරයෙන් මේ ... Read More