Category: විදෙස් පුවත්
තුර්කි ඛේදවාචකයෙන් අහිමි වූ ජීවිත ගණන 8000 පනී
තුර්කි භූ කම්පනය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 8000 ක් පමණ ජීවිතක්ෂයට පත්ව තවත් 40,000 ක් පමණ තුවාල ලබා තිබේ. තුර්කි බලධාරීන් සඳහන් කළේ, සුන්බුන් අතර ... Read More
තුර්කි භූ කම්පනයෙන් අහිමි වූ ජීවිත ගණන 5,000 පනී
සිරියානු දේශ සීමාවට ආසන්නව තුර්කියේ ඊයේ සිදු වූ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 5,000 ඉක්මවා ගොස් තිබේ. තුර්කි උප ජනාධිපති ෆුවාට් ඔක්ටේ උපුටා දක්වමින් ... Read More
තුර්කියේ තවත් භූ කම්පනයක්
තුර්කිය හා සිරියාව ආසන්නයේ මීට ටික වෙලාවකට පෙර තවත් ප්‍රබල භූ කම්පනයක් ඇතිවිය. එහි ප්‍රබලත්වය දැක්වුණේ මැග්නිට්යුඩ් ඒකක 7.5ක් ලෙසය. එම භූ කම්පනයෙන් සිදුවූ හානි ... Read More
ඇමරිකාවෙත් පොළව හෙල්ලෙයි
දශක 50කට පසු ඇමරිකාවෙන් වාර්තා වූ දරුණුතම හිම පතන තත්ත්වය ඉදිරියේ දැඩි ලෙස අපහසුතාවට පත්ව ඇති ඇමරිකාවේ බටහිර නිව්යෝර්ක් බෆලෝ ප්‍රදේශයට අද (06) අලුයම කාලයේ ... Read More
update:- ප්‍රබල භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 500 ඉක්මවයි
සිරියානු දේශසීමාව ආසන්නයේ ගිනිකොනදිග තුර්කියේ ගාසියන්ටෙප් ප්‍රදේශයේ ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් මේ වන විට 500ට අධික පිරිසක් මිය ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ... Read More
ප්‍රබල භූ කම්පනයකින් 50 දෙනෙකු මරුට
දකුණු තුර්කියේ ගැසින්ටෙප් ප්‍රදේශය ආසන්නයේ රික්ටර් මාපකයේ 7.8 ක භූ කම්පනයෙන් 50 දෙනෙකු මියගොස් තිබෙනවා. අද (06) අලුයම සිදු වූ මෙම කම්පනය සයිප්‍රස්, ග්‍රීසිය, ජෝර්දානය, ... Read More
සෞඛ්‍ය සේවකයින් අද දැවැන්ත වර්ජනයක
වසර 75 කට පසුව බ්‍රිතාන්‍ය ඉතිහාසයේ සිදුවෙන දැවැන්ත වර්ජනයක් අද (06) ක්‍රියාත්මකවීමට නියමිතයි. ඒ බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සේවකයින් වැඩි වැටුප් ඉල්ලා ආරම්භ කිරීමට යන වර්ජනය හේතුවෙන්. ... Read More
ඇමරිකාව චීන බැලුනය බිම දමයි – බැලුනය විනාශ කිරිමර චීනය හෙළා දකී
ඇමරිකානු ගුවන් සීමාවේ පාවෙමින් තිබූ යෝධ චීන බැලුනය ප්‍රහාරක ජෙට් යානයක් මගින් මිසයිලයක් එල්ල කර මෙම බැලූනය විනාශ කළ බව ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසනවා. කැරොලයිනා ... Read More
ඇමරිකාවෙන් යුක්රේනයට තවත් යුධ ආධාර
ඇමෙරිකා එක්සත් ජනපදය මඟින් යුක්රේනයට තවත් අමෙරිකානු ඩොලර් බිලියන 2.2 යුද ආධාර ලබා දීමට පියවරගෙන තිබේ. මෙම යුද ආධාර පැකේජයට දිගු දුර මිසයිලක් ඇතුළත්ව ඇති ... Read More
පාකිස්ථානයේ සංශෝධිත ණය කළමනාකරණ සැලැස්ම IMF ඉවත දමයි
පාකිස්ථානය විසින් ඉදිරිපත් කරන ලද සංශෝධිත ණය කළමනාකරණ සැලැස්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පකිස්ථානය පිළිබඳ ... Read More