Category: උණුසුම් පුවත්

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ ඇමති නිරුත්තර වෙයි

Author- February 19, 2025

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ දී සිදුවූ වෙඩිතැබීමට සම්බන්ධ පුද්ගලයින් මේ වනවිට හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක නීතිඥ සුනිල් වටගල මහතා පවසයි. සිද්ධිය වාර්තාවීමත් සමග අද ... Read More

පාතාලයට කිසිම බුරුලක් දෙන් නෑ – අමාත්‍ය නලින්ද ජයතිස්ස

Author- February 19, 2025

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ ගණේමුල්ලේ සංජීව වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අද (19) පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂ සංවිධායක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් ... Read More

මිද්දෙණිය වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි පිරිමි දරුවාත් මරුට

Author- February 19, 2025

මිද්දෙණිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතකළ සිටි පිරිමි දරුවා මියගොස් තිබේ. ඔහු ඇඹිලිපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (19) ... Read More

මහනුවර නගරය සංවර් ධනයට ව්‍යාපෘති 168ක්

Author- February 19, 2025

මහනුවර නගරය කේන්ද්‍ර කොට සංවර්ධන ව්‍යාපෘති 168ක් ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කොට තිබෙනවා. වර්ෂ 2035 වන විට නිම කිරීමට නියමිත විසල් මහනුවර සංවර්ධන ... Read More

මිද්දෙණියේ වෙඩි තැබීමකින් පියෙකු හා දියණියක් මරුට

Author- February 19, 2025

තංගල්ල, මිද්දෙණිය කඩේ වත්ත මංසන්ධියේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු හා දියණිය මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, අදාළ පුද්ගලයා සිය දියණිය හා පුත්‍රයා සමග ඊයේ (18) ... Read More

අද කාලගුණය

Author- February 19, 2025

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල අද (19) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ... Read More

ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, ටී, ප්ලේන්ටී මිල ඉහළට

Author- February 18, 2025

ආපන ශාලාවල ආහාර මිල ගණන් අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීටම කටයුතු කරන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව ප්ලේන්ටියක ... Read More

ගුරු මාරුවට දේශපාලන බලපෑම් නැහැ – අගමැතිනිය කියයි

Author- February 18, 2025

ගුරු මාරු සිදුකිරීම නිල ගුරු මාරු මණ්ඩලයෙන්ම පමණක් සිදු කරන බවත්, ඒ සඳහා දේශපාලන බලපෑමක් සිදු නොවන බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද (18) පාර්ලිමේන්තුවේදී පවසා ... Read More

Nutella නිර් මාතෘ දිවිගමනට සමුදෙයි

Author- February 18, 2025

නූටෙල්ලා "Nutella" නම කියූ පමණින් ලොව පුරා පුංචි දරුවන්ගේ මෙන්න වැඩිහිටයන්ගේ රස නහර පිනා නොගියොතින් එය බොරුවකි. නූටෙල්ලා චොකලට් වලින් සාදා ඇති දියරමය තවරණයකි. එය ... Read More

පවතින වියළි කාලගුණික තත්ත්වයෙන් ජල සැපයුමට බාධා

Author- February 18, 2025

පවතින කාලගුණික තත්ත්වය හමුවේ ජල සැපයුමට බාධා ඇති වීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබේ. මේ දිනවල දිවයිනේ පවතින අධික ... Read More