Category: උණුසුම් පුවත්
එක්දින ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට ලැබුණු තැන
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රකාශයට පත්කළ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 4 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ. අවසන් වරට ඉකුත් පෙබරවාරි මස ... Read More
සබරගමුවේ නවකවධය සිද්ධියට අත්අඩංගුවට ගත් සිසුන් රිමාන්ඩ්
නවකවධය ලබාදීමේ සිදුවීමක් මුල් කරගනිමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිදු වූ සිසු මරණයට අදාළව අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ සිසුන් සිව්දෙනා එළැඹෙන මැයි මස 16 වනදා දක්වා රක්ෂිත ... Read More
මර් වින් යළි රිමාන්ඩ්
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා කිරීමේ සිදුවීමකට ... Read More
මැයි 7 වෙනිදා නිවාඩු ලැබෙන පාසල් මෙන්න
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් මැයි මස 7 වන දින පාසල් කිහිපයක් වසා දැමෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. පහත සඳහන් පාසල් හැර සියලුම ... Read More
සිරිපා කරුණා කරන්න ගිය කාන්තාවක් රතු පාලමෙන් ඇදවැටී මරුට
ශ්‍රී පාද වන්දනාවේ පැමිණි කාන්තාවක් නල්ලතන්නිය -ශ්‍රීපාද මාර්ගයේ, ජපන් සාම විහාරයට පහළින් පිහිටි 'රතු පාළම' නැමති ස්ථානය අසලදී ඇද වැටී මියගොස් ඇතැයි නල්ලතන්නිය පොලීසිය පවසයි. ... Read More
නවක වදය ගැන සාකච්ඡා කරන්න සියලු උප කුලපතිවරුන් අද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට
දිවයිනේ සියලු විශ්වවිද්‍යාලවල උප කුලපතිවරුන්, අද(05) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට කැඳවා තිබේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය කපිල සෙනවිරත්න මහතා සඳහන් කළේ, එහිදී නවකවදය ... Read More
සබරගමු සරසවියේ සිද්ධියට සිසුන් 4ක් අත්අඩංගුවට
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පිඨයේ සිසුවෙකු සියදිවි නසාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පොලිස් විමර්ශනවලට අදාළව සිසුන් සිව්දෙනෙකු ඊයේ (4) අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ... Read More
ගල්කිස්සේ වෙඩි පත්තු වෙයි – තරුණයෙක් මරුට
ගල්කිස්ස වෙරළ පාරේ අද (05) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ තරුණයෙක් මියගොස් තිබේ. ඒ, කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු, මිලිමීටර ... Read More
අද සහ හෙට පාසල්වලට නිවාඩු
පළාත් පාලන ඡන්ද විමසීම හේතුවෙන් අද සහ හෙට පාසල්වලට නිවාඩු ලබා දී තිබේ. පාසල් යළි විවෘත වන්නේ, ලබන 7 වැනිදායි. මේ අතර පළාත් පාලන ඡන්ද ... Read More
අද ප්‍රදේශ කිහිපයකට හවසට තද වැසි
සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණ පළාත්වලත් අම්පාර,මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ... Read More