Category: උණුසුම් පුවත්

ඉන්ධන අලෙවියට ෂෙල් ලංකාවට

Author- February 26, 2025

අමෙරිකාවේ RM PARKS සමාගම, ෂෙල් වෙළෙඳ සන්නාමය යටතේ වූ මෙරට මුල්ම ඉන්ධන පිරවුම්හල අඹතලේ ප්‍රදේශයේදී අද (26) විවෘත කළේය. ඒ, මෙරට අමෙරිකානු තානාපති ජුලි චන්ග් ... Read More

කැලිප්සෝ දුම්රියෙන් වාර් තාගත ආදායමක්

Author- February 26, 2025

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් කැලිප්සෝ දුම්රිය දිනක ආදායම රුපියල් ලක්ෂ 10 ඉක්මවමින් වාර්තාගත ආදායමක් උපයා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. දිනපතා බණ්ඩාරවෙල සිට ... Read More

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට ඉන්දුනීසියාවේ සහාය

Author- February 25, 2025

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියාවේ තානාපති ගුස්ටිනා ටොබින්ග් මහත්මිය (Dewi Gustina Tobing )අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද (25) සිදු වී ... Read More

සූදු ක්‍රීඩා නියාමනය කිරීමේ අධිකාරියක්

Author- February 25, 2025

ශ්‍රී ලංකාව තුළ ඔට්ටු ඇල්ලීම සහ සූදු ආයතන ප්‍රමිතිකරණය කිරීම, සමාජ හානි අවම කිරීම, සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම හා ආර්ථික වර්ධනය කිරීම සඳහා පුළුල් හා ... Read More

සෙව්වන්දිගේ මව සහ සහෝදරයා රැඳවුම් නියෝග මත රඳවා තබා ප්‍රශ්න කෙරේ

Author- February 25, 2025

සංජීව කුමාර ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නමැත්තියගේ මව සහ සහෝදරයා රැඳවුම් නියෝග මත රඳවා තබා ප්‍රශ්න කරන ... Read More

මොරටුව සරසවියේ රසායනික ද්‍රව්‍ය කාන්දුවක්

Author- February 25, 2025

මොරටුව විශ්වවිද්‍යාලයේ විද්‍යාගාරයේ රසායනික ද්‍රව්‍ය කාන්දුවක් සිදුවෙන බව වාර්තා වෙයි. ඒ අනුව කොළඹ ගිනිනිවන ඒකකයේ රථ 3ක් සහ පරමාණුක බලශක්ති අධිකාරීයේ නිලධාරීන් කණ්ඩායමක් ද අදාළ ... Read More

විශේෂ පාසල් නිවාඩුවක්

Author- February 25, 2025

ඌව සහ සබරගමුව පළාත්වල රජයේ සියලු දෙමළ පාසල් ලබන 27 වනදා වසා තැබීමට තීරණය කර තිබේ. හෙට (26) දිනයට යෙදෙන මහශිව රාත්‍රී දිනය නිමිත්තෙන් අදාළ ... Read More

අද සිට අහසේ දුර් ලභ සංදර් ශනයක්

Author- February 25, 2025

සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක 7ක් එක පෙළට දැක ගැනීමේ දුර්ලභ අහස් සංදර්ශනයක් මේ දිනවල පවතින බව නවීන තාක්ෂණය පිළිබද ආතර් සී ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය ... Read More

කන්දකාඩු රැඳවියන් 4ක් පැනයයි

Author- February 25, 2025

පොළොන්නරුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් සිව්දෙනෙකු පැන ගොස් ඇතැයි වාර්තා වෙයි. මෙලෙස පැන ගොස් ඇත්තේ, දැඩි ලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් බව සඳහන්ය. පැනගිය රැඳවියන් ... Read More

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ඇප

Author- February 25, 2025

ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් මාස 9ක ලිහිල් සිරදඬුවම් ලබා සිටි බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදාහරින ලෙස ... Read More