Category: උණුසුම් පුවත්

මාර් තු අස්වැසුම දීමනාව ගැන දැනුම්දීමක්

Author- March 11, 2025

2025 මාර්තු මාසය සඳහා වන අස්වැසුම දීමනාව හෙට (12) දිනයේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතය. නිවේදනයක් නිකුත් කරමින් සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය මේ බව දැනුම් ... Read More

ගෑස් මිලේ වෙනසක්?

Author- March 11, 2025

ඉදිරි වසර කිහිපයේ ලෝක වෙළෙඳපොලහි එල්.පී ගෑස් මිලෙහි විශාල වෙනසක් සිදුනොවනු ඇති බව ලෝක එල්.පී ගෑස් සම්මේලනය පවසයි. එහි අධ්‍යක්ෂක ඩේවිඩ් ටයිලර් මහතා පැවසුවේ, ලෝක ... Read More

GMOA වර් ජනයකට සැරසෙයි

Author- March 11, 2025

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධියට මුල් වූ සැකකරු හෙට (12) දිනය තුළ අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන මෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) රජයෙන් ... Read More

ත්‍රස්ත තර් ජන අඩුම රටවල් අතරට ශ්‍රී ලංකාවත්

Author- March 11, 2025

2025 ගෝලීය ත්‍රස්තවාදී දර්ශකයට අනුව ත්‍රස්ත තර්ජන අඩුම රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා. ඒ අනුව, රටවල් 163ක් අතුරින් ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 100 ... Read More

නව අභියාචනාධිකරණ විනිසුරුවන් තිදෙනෙක් දිවුරුම් දෙති

Author- March 11, 2025

අභියාචනාධිකරණයට නව විනිසුරන් තිදෙනෙක් පත් කරනු ලැබ ඇති අතර, ඔවුහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) දිවුරුම් දුන්‍හ. ඒ අනුව, ... Read More

අභිනව අමරපුර මහා නාහිමිට ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වෙයි

Author- March 10, 2025

ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක පදවියට පත් අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහ නාහිමියන්ට ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම අනුර කුමාර දිසානායක මහතා අතින් අද (10) ... Read More

ලෝක ප්‍රසිද්ධ ගායකයෙක් දිවයිනට

Author- March 10, 2025

සංගීතයෙන් ඔබ්බට විහිදුණු ඉතා වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් වූ කීර්තිමත් ගායකයෙකු, ගීත රචකයෙකු සහ ව්‍යවසායකයෙකු වන ඇලෝ බ්ලැක් (Aloe Blacc) මහතා ... Read More

වරෙන්තුකාරියක් අත්අඩංගුවට

Author- March 10, 2025

හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කර තිබූ වරෙන්තුවකට අදාළ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (09) පස්වරුවේ හැටන් දුම්රියපොල අසලදී හැටන් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ... Read More

මෙරට ජනතාවගෙන් මිලියන 2කට වකුගඩු රෝග

Author- March 10, 2025

මෙරට ජනතාවගෙන් මිලියන 2.2 ක් වකුගඩු රෝගවලට ගොදුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මාලිගාවත්ත, ජාතික වකුගඩු රෝහලේ විශේෂඥ වෛද්‍ය අනුපමා ද සිල්වා මහත්මිය සඳහන් කළේ, ... Read More

ශූරයන්ගේ කුසලානය ඉන්දියාවට

Author- March 10, 2025

මෙහිදී නවසීලන්ත කණ්ඩායම ලබාදුන් ලකුණු 252ක ඉලක්කය කඩුලු 6ක් දැවී තිබියදී තරගයේ 49වන පන්දුවාරයේදී පසුකර යාමට ඉන්දියාව සමත් විය. ඉන්දීය කණ්ඩායමට ජයග්‍රාහී ආරම්භයක් ලබාදුන් නායක ... Read More