Category: උණුසුම් පුවත්
ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සෙසු ... Read More
උසාවිය මඟහරින්නේ නම් දේශබන්දුගේ දේපොළ තහනම්?
දැනට වරෙන්තු ලබා සිටින හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා තවදුරටත් උසාවිය මඟහරින්නේ නම් නීති ප්‍රතිපාදන අනුව ඔහුගේ දේපොළ පවරා ගැනීමට කටයුතු කරෙන බව මහජන ආරක්ෂක ... Read More
බටලන්ද වාර් තාව ඔස්සේ කඩිනම් පරීක්ෂණයක්
බටලන්ද වාර්තාව ඔස්සේ මෙන්ම තවත් සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් රජය නව පරීක්ෂණයක් ආරම්භ කරන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ... Read More
අගමැතිගේ කාන්තා දින පණිවුඩය
ජාත්‍යන්තර කාන්තා දිනය සැමරෙන අද දවසේ, අප ඉතිහාසයේ තීරණාත්මක මොහොතකට පැමිණ සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. අදට යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ... Read More
කාන්තා දිනය වෙනුවෙන් ජනපතිගෙන් පණිවුඩයක්
ජාත්‍යන්තර කාන්තා දිනය සැබවින්ම කාන්තා අයිතිවාසිකම් සඳහා වන ව්‍යාපාරයේ ජයග්‍රහණයක් බව අදට යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විශේෂ පණිවුඩයක් යොමු කරමින් ජනාධිපති අනුර කුමාර ... Read More
විදෙස් සංචිත ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම 2025 පෙබරවාරි මාසය අවසන් වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 6,095 ක් දක්වා සුළු වශයෙන් ඉහළ ... Read More
රක්ෂණ සංස්ථාව ලාභ ලබන ආයතනයක් කරන්න ජනපතිගෙන් උපදෙස්
කාර්යක්ෂම හා ඵලදායී ආයෝජන කෙරෙහි අවධානය යොමු කරමින් රක්ෂණ සංස්ථාව ඉදිරියේදී මෙරට ජාතික ආර්ථිකයට පුළුල් දායකත්වයක් ලබා දෙන ආයතනයක් බවට පත් කළ යුතු බව ජනාධිපති ... Read More
වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිගේ වැඩ තහනම්
වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ. ඒ පසුගිය 2023 වසරේ සිදුකළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙනි. Read More
ශ්‍රී දළදා දැක්මේ ආරක්ෂාවට පොලිසියේ 10,000 ක්
ලබන මස 18 වැනිදා සිට පැවැත්වෙන ශ්‍රී දළදා දැක්මේ ආරක්ෂාවට පොලිසියේ 10,000 ක් යෙදවීමට තීරණය කර තිබේ. මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ... Read More
පාසල් දරුවන්ව බසයෙන් බැස්වූ කොන්දොස්තරට වැඩ වරදී
නුවරඑළියේදී ලංගම බස් රියකට ගොඩ වූ පාසල් දරුවන්ට බසයෙන් බසින්නැයි කී කොන්දොස්තර වරයකු සියලු රාජකාරී වලින් ඉවත් කළ බව ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ... Read More