Category: උණුසුම් පුවත්

මුෂ්ෆිකර් රහීම් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට සමුදෙයි

Author- March 6, 2025

බංග්ලාදේශ කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා. සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව 2006 වසරේදී එක්දින ජාත්‍යන්තර වරම් දිනූ රහීම් ... Read More

හිටපු ඇමති මර් වින් සිල්වා අත්අඩංගුවට

Author- March 6, 2025

හිටපු අමාත්‍යවරයෙකු වූ මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (05) රාත්‍රී පැලවත්ත, බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී මෙම අත්අඩංගුවට ... Read More

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින්

Author- March 6, 2025

මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සව සැමරුම නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතව තිබෙනවා. එළඹෙන මැයි මස 10 වනදා සිට 16 වනදා දක්වා එය පැවැත්වීමට නියමිතයි. “භජේථ ... Read More

අද දිස්ත්‍රික්ක කිහිපයකට සවස් කාලයේ වැසි

Author- March 6, 2025

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සෙසු පළාත් වල වැසි ස්වල්පයක් හැරුනුවිට ... Read More

රේගුවේ අක්‍රමිකතා නවත්වන්න දැඩි නීති සම්පාදනයට ජනපතිගෙන් උපදෙස්

Author- March 5, 2025

යුගයට ගැළපෙන ආයතනික ව්‍යුහයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව තුළ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදුකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපති අනුර කුමාර දිසානායක ... Read More

මුහුදුබඩ මාර් ගයේ දුම්රිය ප්‍රමාදයක්

Author- March 5, 2025

මුහුදුබඩ මාර්ගයේ කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය අතර අද (5) දින පස්වරුවේ දුම්රියක් පීලි පැනීමකට ලක් වී තිබෙනවා. මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ , ප්‍රධාන මාර්ගයේ හා ... Read More

සෞඛ්‍ය වෘත්තීයවේදීන් අඩියක් පස්සට ගනී

Author- March 5, 2025

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය හෙට (6) දිනයේ සිදුකිරීමට යෝජනා කර තිබූ දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත. අයවැය යෝජනා හරහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දීමනා කප්පාදුව ... Read More

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ වෙඩික්කරු අල්ලයි

Author- March 5, 2025

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබේ. මිද්දෙණිය පොලිස් වසමේ කඩේවත්ත හන්දිය අසලදී පසුගිය පෙබරවාරි 18 වනදා රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් එකම පවුලේ පියා, පුතා ... Read More

අත්අඩංගුවට ගත් ඩේසි ආච්චි අධිකරණයට

Author- March 5, 2025

අද (05) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි ඩේසි ෆොරස්ට් නමැත්තිය අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇයව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ... Read More

දේවගැති ජෙරොම්ගේ විදෙස් ගමන් තහනම ඉවත් කෙරේ

Author- March 5, 2025

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු යන අයට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කෙරුණා. ජාතීන් අතර ආගමික සහයෝගීතාවට බාධා එල්ලවන පරිදි දේශන සිදුකළ බවට වන චෝදනාවට අදාළව ... Read More