Category: උණුසුම් පුවත්
මත්තල ගුවන්තොටුපළ ගැන රජය ගත් තීරණය
මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් යානා අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට රජය බලාපොරොත්තු වන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (07) පාර්ලිමේන්තුවට පැවසීය. ... Read More
ඉදිරියේදී ලංගම සහ දුම්රිය සේවයට කාන්තාවන්
දුම්රිය රියදුරුවරියන් , නියාමකවරියන් හා ලංකා ගමනාගමන මණ්ඩලයට රියදුරුවරියන් බඳවාගන්නා බව අමාත්‍ය බිමල් රත්නායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ප්‍රවාහන, මහාමාර්ග , වරාය සහ සිවිල් ... Read More
O/L උපකාරක පන්ති 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම්
2024 අ.පො.ස. (සා/පෙළ) විභාග සඳහා පවත්වනු ලබන සියලුම උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු, සමාජ මාධ්‍ය හෝ වෙනත් විද්‍යුත් මාධ්‍ය හරහා සහාය වීම ආදිය මාර්තු 11 වනදා ... Read More
ශ්‍රී ලංකා මාස්ටර් ස් ලට තවත් ජයක්
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාමගත් ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් ඉන්දියාවේ පැවැත්වෙන 'ඉන්ටර්නැෂල් මාස්ටර්ස් ලීග්' තරගාවලියේ ඊයේ (6) පැවති තරගයෙන් බ.ඉ. කොදෙව් කණ්ඩායම ලකුණු 21කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා ... Read More
පාස්කු ප්‍රහාරයේ මහමොළකාරයා මම දන්නවා – ඥානසාර හිමි
පාස්කු ප්‍රහාරයේ මහමොළකරු තමා දන්නා අතර එය ජනාධිපතිවරයාට සහ ඉහළ ආරක්ෂක නිලධාරීන්ට දැනුම්දෙන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි. උන්වහන්සේ මෙම ... Read More
විදෙස් කතකගෙන් අල්ලස් ලබාගත් කොල්ලුපිටිය පොලිසියේ තිදෙනෙකු අත්අඩංගුවට
ඔස්ට්‍රියානු ජාතික කාන්තාවකගෙන් රු. 50,000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් කොල්ලුපිටිය පොලිසියේ සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම කාන්තාව සතුව තිබූ විදේශීය දුම්වැටි ... Read More
වැසි රහිත කාලගුණ තත්ත්වයක්
රත්නපුර, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණුවිට දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා ... Read More
ජනපති සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (06) ජනාධිපති කාර්යාලයේදී පැවැත් විය. 2025 අයවැය යෝජනා මගින් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන ... Read More
කළුතර මනාප යළි ගණින්න රාජිතගෙන් පෙත්සමක්
ඉකුත් මහමැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කය සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයින් විසින් ලබාගත් මනාප ඡන්ද යළි ගණනය කර අලුතින් ප්‍රතිඵල නිකුත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ... Read More
මුෂ්ෆිකර් රහීම් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට සමුදෙයි
බංග්ලාදේශ කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා. සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව 2006 වසරේදී එක්දින ජාත්‍යන්තර වරම් දිනූ රහීම් ... Read More