Category: උණුසුම් පුවත්
ජනාධිපති කාර් යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසිය
ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත්කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. විකිණීමට ... Read More
IPL තරඟාවලිය අත්හිටුවයි
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට එහි තරග සංවිධායකයින් තීරණය කර තිබේ. ඉන්දියාව සහ පාකිස්තාන දේශසීමා ආසන්නයේ ඇතිවී තිබෙන යුද උණුසුම මධ්‍යයේ මෙම තීරණය ... Read More
බෙල් 212 හෙලිකොප්ටර් අනතුර ගැන තොරතුරු එළියට
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද (09) උදෑසන මාදුරුඔය ජලාශයට කඩාවැටී ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ සෙබළුන් 06 ... Read More
කොළඹ වරායේ ප්‍රති නැව්ගත කිරීම් ඉහළට
ඉන්දු පාකිස්ථාන යුධ තත්වය හේතුවෙන් කොළඹ වරාය කාර්යබහුල වී තිබේ. වරයා හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ , ඒ සඳහා උපරිම ... Read More
බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔයට කඩා වැටේ
UPDATE:- ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද (09) උදෑසන කඩාවැටී තිබුණි. එහි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු ගමන් ... Read More
14 වන ලියෝ ශුද්ධෝත්තම පාප්වහන්සේ ලෙස තේරී පත්වෙයි
ලොව පුරා කිතුණු ජනතාවගේ දෘෂ්‍යමාන නායකයාණන් ලෙස අමෙරිකාවේ රොබට් ෆ්‍රැන්සිස් ප්‍රෙවොස්ට් කාදිනල් හිමිපාණන්, අතිඋතුම් 14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස ඊයේ තෝරා පත් කර ගැණින. ... Read More
අද පස්වරුවේ තද වැසි
අද (09) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද දිනය සඳහා ... Read More
පාප්වරයෙක් පත්වී නොමැති බව දන්වමින් කළු දුමාරයක්
නව පාප් වහන්සේ තෝරා පත් කරගැනීම සඳහා පැවැත්වෙන රහසිගත ඡන්ද විමසීමට අදාළව අද (08) පෙරවරුවේ පැවති ඡන්ද විමසීමේදී ද නව පාප් වහන්සේ තෝරා පත් කරගැනීමට ... Read More
මන්ත්‍රී අර් චුනා පාර් ලිමේන්තු සභා ගර් භයෙන් එළියට
පාර්ලිමේන්තු කටයුතුවලට බාධාකිරීම හේතුවෙන් මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් සභාගර්භයෙන් ඉවත්කිරීමට මුලසුනේ මන්ත්‍රීවරයා මීට සුළු වෙලාවෙක පෙර කටයුතු කළේය. පාර්ලිමේන්තුවේ අද (8) පැවැත්වෙන විවාදය අතරතුර රිතී ප්‍රශ්නයක් ... Read More
කෙහෙලිය රිමාන්ඩ්
අල්ලස් කොමිසම විසින් අද (07) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මැයි 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අද ... Read More