Category: උණුසුම් පුවත්
අවුරුදු සහන මල්ල අත්හිටුවන ලෙස මැතිවරණ කොමිසම දැනුම්දෙයි
සිංහල සහ දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් සහන මිලට ආහාර පැකේජයක් ලබාදීමට රජය ගත් තීරණය තාවකාලිකව අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ. ඒ අනුව ... Read More
අතුරුදන් MH370 ගුවන් යානය සෙවීම අත්හිටුවයි
මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු අත්හිටුවා තිබෙනවා. අදාළ සෙවීම් කටයුතු සිදු කළ සමුද්‍රීය ගවේෂණ සමාගමක් වන Ocean Infinity විසින් අදාළ කටයුතු ... Read More
ඉන්දීය අගමැතිගේ සංචාරය හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය හේතුවෙන් රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළා. අද සවස 6 සිට රාත්‍රී 10 දක්වා කොළඹ කටුනායක අධිවේගී මාර්ගය හා බේස්ලයින් ... Read More
ජාතික අලුත් සහල් මංගල්‍යය අද
58 වන ජාතික අලුත් සහල් මංගල්‍යය අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී අද සිදු කෙරෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්. Read More
අද සවසත් මිමී 100ට වැඩි තද වැසි
අද (4) දිනයේ ද දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... Read More
හික්කඩුවේ වෙඩි පත්තු වෙයි – කාන්තාවක් සමඟ පුරුෂයෙක් රෝහලට
හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේ අද (3) ප.ව. 7ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබේ. මාර්ගය අසල වෙළෙඳසැළක රැඳී සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ඉලක්ක කරගෙන මෙම වෙඩිතැබීම සිදුව ... Read More
ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ ආනයන බද්ද
ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. අදාළ බදු පැනවීම ඊයේ දිනයේ ප්‍රකාශයට පත්කර ... Read More
පස් කඳු කඩා වැටී ඇල්ල – වැල්ලවාය මාර් ගයේ එක් මංතීරුවක් අවහිර වෙයි
ඇල්ල - වැල්ලවාය මාර්ගයේ එක් මං තීරුවක් කරඳගොල්ල ප්‍රදේශයෙන් අවහිර වී තිබේ. ඒ පස් කඳු කඩා වැටීම හා ගල් පෙරළීම හේතුවෙනි. කෙසේ වෙතත් එක් මංතීරුවක ... Read More
ට්‍රම්ප්ගේ තීරුබදු ලැයිස්තුව අද ප්‍රකාශයට
අමෙරිකාවට අපනයනය කරන සියලු රටවලට බලපෑම් එල්ලවන විශාලතම තීරුබදු ලැයිස්තුවක් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (2) නිවේදනය කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . දැනටමත් ... Read More
රාජාංගණයේ සද්ධාරතන හිමියන්ව සංඝභාවයෙන් නෙරපයි
පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමිව සංඝභාවයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සභාව තීරණය කර තිබෙනවා. පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි පිළිබඳව ... Read More