Category: උණුසුම් පුවත්
ජනපති හෙට ජර්මනියේ නිල සංචාරයක
තුන් දින නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, හෙට (10) රාත්‍රියේ ජර්මනිය බලා පිටත්වේ. ඒ, ජර්මන් ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර්ගේ ඇරයුමකට අනුවයි. එම ... Read More
වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 25000ක් වාර් තා වෙලා
මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් විසිපන්දහස් පනස් පස් දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා ... Read More
කොටස් වෙළඳපොල ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශක අද ඉහළ අගයක පෙන්නුම් කර තිබෙනවා . එහි සියලු කොටස් මිල දර්ශකය ඒකක 105.79කින් ඉහළ ගොස් 17,500.24 ... Read More
කොළඹ සිට නවා ශෙවා වරාය වෙත ගිය නැවක පිපිරීමක්
කේරළ වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී සිංගප්පූරු ධජය සහිත බහාලුම් නෞකාවක පිපිරීමක් සිදුව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා . MV Wan Hai 503 නම් වූ ... Read More
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අනිවාර් ය නිවාඩු යවයි
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා අනිවාර්ය නිවාඩු යැවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. අද (09) පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වු කැබිනට් මණ්ඩලයේදී මෙම තීරණය ගෙන ... Read More
රටවල් 12කට අමෙරිකාවට ඇතුළු වීමේ තහනම අද සිට බලාත්මකයි
රටවල් 12 ක් සඳහා අමෙරිකාවට ඇතුළු වීම තහනම් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ විධායක නියෝගය අද සිට බලාත්මක වීමට නියමිතව තිබේ. විදෙස් මාධ්‍ය ... Read More
රවී කුමුදේශ් ගේ වැඩ තහනම්
ආයතන සංග්‍රහයට පිටින් යමින්, මහමැතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම හේතුවෙන්, වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ රවී කුමුදේශ් මහතාගේ වැඩ තහනම් කර තිබෙනවා. 2024.10.10 දින සිට ක්‍රියාත්මක ... Read More
මහින්දානන්දගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ කැරම්බෝඩ් 14,000 සහ දාම් ලෑලි 11,000 ක් නීතියට පටහැනි ලෙස මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන පනස් ... Read More
පොලීසියේ ලොකු පුටුවල වෙනසක්
රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් සම්බන්ධව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමැතිය පරිදි ... Read More
යුද හමුදාවෙන් ඉවත් වූ 10,000ක් පොලිස් සේවයට බඳවා ගැනීමට සැලසුම්
යුද හමුදාවෙන් නීත්‍යානුකුලව ඉවත් වු 10,000ක පිරිසක් පොලිස් සේවයට බඳවා ගැනීමට සැලසුම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. ඒ අනුව සක්‍රීය ... Read More