Author: Author

ඇමතිවරුන්ට ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් චක්‍රලේඛනයක්

Author- April 23, 2025

ඇමතිවරුන්ට ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් චක්‍රලේඛනයක් නිකුත් කර තිබේ. ඒ ජනාධිපති ලේකම්වරයා විසිනි. මීට සමගාමීව ඇමතිවරුන්ට මාසිකව ලබා දෙන ඉන්ධන ප්‍රමාණයද ලීටර් ... Read More

හෙට සහ අනිද්දා දළදා වන්දනාවට නොපැමිණෙන ලෙස පොලීසියෙන් ඉල්ලීමක්

Author- April 23, 2025

සිරි දළදා වන්දනාව වෙනුවෙන් සැදැහැවතුන්ගේ පැමිණීම තවදුරටත් ඉහළයෑම හේතුවෙන් ඉදිරි දෙදින තුළ වන්දනාමාන කටයුතු සිදු කිරීම සඳහා පැමිණීමෙන් වළකින ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. සිරි ... Read More

ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරයකින් 26ක් මරුට

Author- April 23, 2025

ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීර් ප්‍රාන්තයේ දේශීය සංචාරකයින් ඉලක්ක කර එල්ල වු ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වෙඩි ප්‍රහාරයට ලක් ... Read More

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ දැඩි රථ වාහන තදබදයක්

Author- April 23, 2025

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩාවැටීමෙන් රථවාහන තදබදයක් ඇතිවී තිබේ. පොලීසිය සඳහන් කළේ වාහන කිහිපයකට හානි සිදුව ඇති බවය. කෙසේ වෙතත් මේ වනවිටත් ගස ඉවත්කිරීමේ ... Read More

සිරි දළදා වන්දනාවේ 06 වැනි දිනය අදයි

Author- April 23, 2025

ලෝකවාසී බෞද්ධ ජනතාව වෙනුවෙන් සිරි දළදා වන්දනාව අද (23) හය වැනි දිනටත් පැවැත්වේ. පෙරවරු 11ට ආරම්භ වන සිරි දළදා වන්දනාව පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතයි. ... Read More

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Author- April 23, 2025

තැපැල් ඡන්ද හිමියන්ට සිය ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය හා සහතික කිරීමේ නිලධාරියා හඳුනා ගැනීම සඳහා 'e' සේවාවක් ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම කොමිෂන් ... Read More

මාතර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කෙරේ

Author- April 23, 2025

මාතර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය මේවනවිට පාලනය කර ඇති බව පොලීසිය පවසයි. එම බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර එම ගැටුම හටගත් බව පොලීසිය පැවසීය. එය පාලනය ... Read More

වෙඩි වැදීමකින් ඩෑන් ප්‍රියසාද් මරුට

Author- April 23, 2025

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ඊයේ (22) රාත්‍රී 9:10ට පමණ වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් ... Read More

අදත් ගිගුරුම් සහිත වැසි

Author- April 23, 2025

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (23) ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ... Read More

මාතර බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයක්

Author- April 22, 2025

අද (22) පස්වරුවේ මාතර බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් අහසට වෙඩිතබා ඇත. ඒ අනුව හටගත් ... Read More