Author: Author
රුසියානු හමුදාවට තරුණයින් 160,000ක් බඳවා ගැනීමට පියවර
රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් එරට හමුදාවේ ප්‍රමාණය පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ ඒ සඳහා වයස අවුරුදු 18-30 අතර තරුණයින් 160,000ක් කැඳවා ... Read More
එස්. එම්. රංජිත්ට වසර 16ක බරපතළ වැඩසහිත සිරදඬුවම්
උතුරුමැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එස්.එම්. රංජිත් මහතා සහ ඔහුගේ නෑනා වන ශාන්ති චන්ද්‍රසේන යන අයට බරපතළ වැඩ සහිත වසර 16 සිර දඩුවම් ... Read More
ජූලි මාසයේ බස් ගාස්තු ඉහළ යන ලකුණු
නියත ලෙසම එළැඹෙන ජූලි මාසයේ දී බස් ගාස්තු සැලකිය යුතු ගණනකින් ඉහළ දැමීට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. ... Read More
අඩු ආදායම්ලාභීන්ගේ කාලීන ආහාර පැකේජය අද සිට
“සතුටින් සතොසින්” යන තේමාව යටතේ. අඩු ආදායම්ලාභි පවුල් සඳහා -කාලීන ආහාර පැකේජය- ලබා දීම අද ආරම්භ විය. අප්‍රේල් 13 දක්වා එය ලබා දෙන්නේ උත්සව සමයේ ... Read More
අද මි.මී 100 ඉක්මවූ වැස්සක්
දකුණු සහ නැගෙනහිර පළාත්වල අද (02) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ ... Read More
උත්සව සමය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක්
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන ජනතාවගේ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ලංකා ... Read More
කොටස් වෙළඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය ඒකක අද (01 ) දිනයේ 119.56 කින් ඉහළගොස් තිබෙනවා. ප්‍රතිශතාත්මක ලෙස එය0.76 %ක ඉහළ යාමක්. මෙම ඉහළ ... Read More
හයිලන්ඩ් යෝගට් සහ දියර කිරි මිල පහළට
හයිලන්ඩ් යෝගට් සහ දියර කිරි මිල අද(1) සිට පහළ දමා තිබෙනවා . යෝගට් එකක මිල රුපියල් 10 කින් අඩු කර ඇති අතර එහි නව මිල ... Read More
පොලිස් වෙඩි පහරකින් අයෙක් රෝහලේ
මිනුවන්ගොඩ ප්‍රදේශයේදී අද (01) දහවල් පොලිස් නිලධාරීන් සිදුකළ වෙඩිතැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු ගම්පහ රෝහලට ඇතුළත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. ගම්පහ ... Read More
IMF කොන්දේසි හේතුවෙන් ඉන්ධන මිල අඩු කරන්න බෑ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි තවදුරටත් ක්‍රියාත්මක වීම හේතුවෙන් ඉන්ධන මිල තවදුරටත් අඩු කළ නොහැකි බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසිංහ අබේසිංහ මහතා පවසයි. අද ... Read More