Author: Author
විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6 1/2 පනී
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය, 2025 මාර්තු මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 6.51ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ... Read More
මෙරට ජනගහනය ලක්ෂ 14කින් ඉහළට
මෙරට සමස්ත ජනගහනය දාහතර ලක්ෂ තුන් දහස් හත්සිය තිස් එකකින් ඉහළ ගොස් ඇතැයි, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේය. ඒ, 2012 වසරේ සිදුකළ සංගණනයට සාපේක්ෂවයි. ... Read More
කොටස් වෙළෙඳපොළේ දැවැන්ත කඩාවැටීමක්
අද (07) කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අවසානයේ දී මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් දක්නට ලැබුණි. දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක ... Read More
ජනපති සහ IMF නියෝජිතයින් අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවක් සිදුව තිබේ.ඒ ජනාධිපති කාර්යාලයේදීයි. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර ... Read More
කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීමට අතුරු තහනමක්
කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීමේ කටයුතු අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ඒ සිය නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ... Read More
රටවල් 13කට සෞදි අරාබියෙන් තාවකාලික වීසා තහනමක්
සෞදි අරාබිය බංග්ලාදේශය ඇතුළු රටවල් 13කට තාවකාලික වීසා තහනමක් පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.කෙසේ වෙතත්, ජුනි මැද භාගය වන විට එය ඉවත් කළ ... Read More
මෛත්‍රී CIDයට
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. දේශපාලනඥයින් ඇතුළු පුද්ගලයින් කිහිපදෙනෙකු ජනාධිපති අරමුදලෙන් අරමුදල් සැපයීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහුව මෙලෙස ... Read More
චාමර සම්පත් රිමාන්ඩ්
බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාව අප්‍රේල් මස 21 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. Read More
2024 මහ බැංකු වාර් තාව ජනපතිට පිළිගන්නවයි
මෑත ඉතිහාසයේ මෙරට මුහුණ දුන් දරුණුතම ආර්ථික පසුබෑමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්වීමෙහි ස්ථායි ප්‍රගතිය පෙන්වා දෙමින්, ශ්‍රී ලංකා මහ බැංකුව එහි ... Read More
මහින්ද හොඳින්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුවෙන් සිටින බව ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. ප්‍රකාශයක් ලබාදීම සම්බන්ධයෙන් අද (07) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ... Read More