Author: Author
හිටපු ජනපති රනිල්ව අල්ලස් කොමිසමට කැඳවයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ. ඒ ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට ... Read More
මේ පාර අවුරුදු කෑම මේසය ගිය උඩ
මෙවර අලුත් අවුරුදු කෑම මේසයේ වියදම පසුගිය වසරට සාපේක්ෂව 7%කින් ඉහළ ගොස් ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා. කොළඹ දිස්ත්‍රික්කයේ විවෘත වෙළෙඳපොළ සතිපතා සාමාන්‍ය මිල, ... Read More
පාසල් නිවාඩුව අදින් ඇරඹේ
රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (11) අවසන් වනබව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව අද සිට ... Read More
අස්වැසුම අප්‍රේල් මස දීමනාව අද සිට
අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා ලබා දෙන අප්‍රේල් මාසයට අදාළ දීමනාව අද (11) සිට ලබා ගැනීමට හැකි බව සුභ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. ඒ අනුව අදාළ මුදල ... Read More
කොළඹ ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක අතුරු තහනම ඉවතට
කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18කට එළඹෙන මැයි 6 වනදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමට ... Read More
දේශබන්දුට ඇප
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියදී අද (10) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ඇපමත මුදාහැර තිබේ. 2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් ... Read More
නාමයෝජනා පත්‍ර කිහිපයක් යළි භාරගන්නා ලෙස නියෝග
උප්පැන්න සහතික, සාම විනිසුරුවරු විසින් සහතික කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 07 වන උපලේඛනය යටතේ සිදුකළ දිවුරුම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලු මත ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර යළි ... Read More
අප්‍රේල් 15 නිවාඩු දිනයක් බවට ප්‍රචාරය වන පුවත අසත්‍යයි
අප්‍රේල් 15 වන දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත්කිරීමට තවමත් තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න ... Read More
“චිකුන්ගුන්යා” රෝගය පැතිරයාමේ අවදානමක්
‘චිකුන්ගුන්යා” රෝගය පැතිරයාමේ අවදානමක් පවතින බැවින් රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා . වෛද්‍යවරු පවසන්නේ, මේ දිනවල මදුරු ... Read More
අවුරුද්දට ආරක්ෂාව තරවෙයි
එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් ජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසයි. එම ආරක්ෂක වැඩපිළිවෙල සඳහා පොලිස් නිලධාරීන් ... Read More