Author: Author
වසරේ ගත වූ කාලය තුළ රිය අනතුරු වලින් 713ක් මරුට
වසරේ මේ දක්වා කාලය තුළ සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 713 දෙනෙකු මියගොස් තිබේ. පොලිසිය සදහන් කළේ එම පුද්ගලයින් මියගොස් ඇත්තේ මාරක රිය අනතුරු 685 ... Read More
සිරි දළදා වන්දනාව අදින් ඇරඹෙයි
සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට ... Read More
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (18) උදෑසන 5.30ට නිකුත්කළ කාලගුණ අනාවැකිය අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ... Read More
මට දිනකට ලියුම් 1000 ක් විතර ලැබෙනවා – අගමැතිනි
වත්මන් කැබිනට් මණ්ඩලය සහ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට රටට ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බව ග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය පවසනවා . ... Read More
රටවල් 30ක අමෙරිකානු තානාපති කාර් යාල වසා දැමීමට තීරණයක්
විදෙස් රටවල් 30ක ඇමෙරිකානු තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ. ඒ අනුව සෝමාලියාව, ... Read More
මේ දක්වා සංචාරකයින් ලක්ෂ 8ක් ලංකාවට ඇවිත්
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 816,191ක් බවයි. ... Read More
පාස්කු උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක්
පාස්කු උත්සවය හේතුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මුලස්ථානය නිවේදනය කරයි. කිතුනු බැතිමතුන්ගේ පාස්කු උත්සවයේ දේව මෙහෙයන් 2025.04.18 හා 2025.04.20 ... Read More
බුද්ධි නිලධාරියෙකු ඇතුළු 5ක් අත්අඩංගුවට
දෙවුන්දර - හුම්මාන මාර්ගයේ රාත්‍රී ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ දෙවුන්දර කදවුරේ නිලධාරින් විසින් මෝටර් රථයක සඟවා තිබූ රුපියල් තුන්කෝටි විසිඅට ... Read More
පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද දිනවල සංශෝධනයක්
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ආර්. එම්. ... Read More
තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම
එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබා දීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මන්නාරම ප්‍රදේශයේ ... Read More