පොලීසියට තවත් නිලධාරීන් 2,500ක්

පොලීසියට තවත් නිලධාරීන් 2,500ක්

පොලිස් සේවයට නව පොලිස් නිලධාරීන් 2,500 බඳවා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ, පොලිස් කොස්තාපල්වරුන් සහ උප පොලිස් පරීක්ෂකවරුන් එලෙස බඳවා ගන්නා බවයි.

මෙම පොලිස් නිලධාරීන් 2,500 බඳවා ගැනීමෙන් අනතුරුව ඉදිරියේදී තවත් පොලිස් නිලධාරින් 2,500ක් බඳවාගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

COMMENTS