Homeඋණුසුම් පුවත්නිට්ටඹුවේ ගින්නක්July 22, 2025 2:42 pm 0 නිට්ටඹුව නගරයේ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ. ඒ හේතුවෙන් කොළඹ දෙසට වාහන ගමන්ගන්නා මංතීරුවේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවද වාර්තා වෙයි.