Homeඋණුසුම් පුවත්රෝහිතගේ දියණියට සහ බෑණාට රට ගමන් තහනමක්July 21, 2025 6:20 pm 0 හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ දියණියට සහ බෑණාට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් නිකුත් කර තිබේ. ඒ වලාන දූෂණ මර්දන ඒකකයේ ඉල්ලීමකට අනුවය.