Homeඋණුසුම් පුවත්බිත්තර තොග මිල පහළටJuly 21, 2025 3:33 pm 0 බිත්තර තොග මිල අද (21)සිට පහත දමා ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය පවසනවා. ඒ අනුව රතු බිත්තරයක මිල රු. 29ක්. සුදු බිත්තරයක මිල රු. 27 ක් බවයි සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය සඳහන් කළේ.