අගහරු ග්‍රහයාගේ විශාලතම කැබැල්ල අලෙවි වෙයි

අගහරු ග්‍රහයාගේ විශාලතම කැබැල්ල අලෙවි වෙයි

2023 බටහිර අප්‍රිකානු නයිජර් ප්‍රාන්තයෙන් සොයා ගත් කිලෝ ග්‍රෑම් 24යි ග්‍රෑම් 500ක උල්කාපාතයක් වන අගහරු ග්‍රහයාගේ පෘථිවියේ විශාලතම කැබැල්ල ඇමෙරිකානු ඩොලර් මිලියන 5යි දශම 3කට අලෙවි වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නිව්යෝර්ක් හි ඊයේ(16) පැවති වෙන්දේසියක දී නිර්ණාමික ගැණුම්කරුවෙකු විසින් එය මිල දී ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.