Homeප්‍රධාන පුවත්පොල් මිල තවදුරටත් ඉහළටJuly 14, 2025 7:43 am 0 වෙළෙඳපොළේ පොල් මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතියි. ඒ අනුව සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක සිල්ලර මිල දැක්වුණේ රුපියල් 185 ත් 205 ත් අතර මිලකයි. කුඩා පොල් ගෙඩියක්, රුපියල් 160 ත් 190 ත් අතර මිලකට අලෙවි කෙරෙයි.