පොල් මිල තවදුරටත් ඉහළට

පොල් මිල තවදුරටත් ඉහළට

වෙළෙඳපොළේ පොල් මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතියි.

ඒ අනුව සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක සිල්ලර මිල දැක්වුණේ රුපියල් 185 ත් 205 ත් අතර මිලකයි.

කුඩා පොල් ගෙඩියක්, රුපියල් 160 ත් 190 ත් අතර මිලකට අලෙවි කෙරෙයි.

COMMENTS