මහනුවර මහ රෝහලේ මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී පුද්ගලයෙකු මරුට

මහනුවර මහ රෝහලේ මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී පුද්ගලයෙකු මරුට

මහනුවර මහ රෝහලේ මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, කොන්ත්‍රාත් පදනම මත ගොඩනැගිල්ලක් පින්තාරු කරමින් සිටියදී තුන් වැනි මහලෙන් ඇද වැටී, ඔහු මියගොස් ඇති බවයි.

මියගොස් ඇත්තේ, හාරිස්පත්තුවේ පදිංචි 71 හැවිරිදි පුද්ගලයෙක්.

COMMENTS