ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන T20 තරඟය අද දඹුල්ලේදී

ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන T20 තරඟය අද දඹුල්ලේදී

සත්කාරක ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද (13) පැවැත්වේ.

තරගාවලියේ පළමු තරගය කඩුලු 7 කින් ජය ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

ඒ අනුව ඔවුන් තරග 3කින් සමන්විත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 1ට 0ක් ලෙස පෙරමුණ ගෙන සිටී.

රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගය අද රාත්‍රී 07.00ට ආරම්භ කිරීමට නියමිතයි.

COMMENTS