රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද රාත්‍රියේ

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද රාත්‍රියේ

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ, අවසන් මහ පෙරහැර අද රාත්‍රීයේ වීථී සංචාරය කිරීමට නියමිතව තිබේ.

දේවාභරණ වැඩම කරවීම වාසනා හස්තිරාජයා විසින් සිදු කිරිමට නියමිතයි.

COMMENTS