ඇසළ පොහොය වෙනුවෙන් දිවයින පුරා දන්සැල් 8,350ක්

ඇසළ පොහොය නිමිතෙන් දිවයින පුරා දන්සැල් 8,350 කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී තිබේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම්, චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ, එම සියලු දන්සැල් පූර්ව පරික්ෂාවකට ලක්කර ඇති බවයි.