පානීය ජලය හැකිතාක් අරපිරිමැස්මෙන් භාවිතා කරන්න

පානීය ජලය හැකිතාක් අරපිරිමැස්මෙන් භාවිතා කරන්න

පවතින වියලි කාලගුණික තත්ත්ව හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටි.